කෑල්ල balance

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,264
    10,521
    113
    කෑල්ල එක්ක මැසේජ් කරද්දී වැඩ කරන්නේ කොහොමද ? ඒ හුට්ටි චැට් එකෙන් අයින් වෙන්නම නෑනේ..සෙට් උන අලුත නිසාද දන් නෑ🤭🤭
     

    Sen-lu

    Well-known member
  • සෙට් උන අලුත නිසාද දන් නෑ🤭🤭
    ඒක තමා හේතුව

    තව ටික දවසකින් ආයෙ ත්‍රෙඩ් දාන්න එපා කෑල්ල වෙනස් වෙලා මැසේජ් කරත් පැය ගානකට රිප්ලයි නෑ කියල😂. දේවල් එහෙම තමා වෙන්නෙ. මුල් මාස 3 නේ තමා ගෑණු ඔහොම හොඳට සලකන්නෙ. Enjoy while you can.
     
    • Haha
    Reactions: Heshan Daminda

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මම ඒකි එක්ක චැට් කරන්නම්. නම් බරේ මට දාපන්
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,917
    21,946
    113
    ගම මහනුවරයි
    1670691873592.jpeg