ගෑනියෙක් වෙන එකෙක් එක්ක කතා කරනවා මැසේජ් කරනවා කියලා හිතෙන එක නැති කරගන්නේ කොහොමද බන්? ඒකී එහෙම කරන්නේ නෑ ඒ උනාට මට නිකන් එහෙම දෙයක් දැනෙනවා රිප්ලයි එහෙම පරක්කු වෙනකොට කෝල්ස් ගන්නේ නැති වෙලාවට එහෙම... මේක අයින් කරගන්නේ කොහොමද බොල?
මම පොඩි දේ පවා හිතනවා උඔලා මේක අහලා හිනාවෙන්න එපා.. මන් එක උදාහරණයක් කියන්නම්
ඒකී මොකක් හරි screen shot එකක් එව්වා කියමුකෝ. ඒකේ උඩ ටික ඒ කියන්නේ බැට්රි ලෙවල් සිග්නල් නෝටිෆිකේශන් බාර් එක වගේ ටික නැතුව එව්වොත් ඒකත් හිතනවා මම
අන්න ඒවගේ. වෙන උන්ට එහෙම හිතෙන්නේ නෑ. මේකී මට බහක් වත් දීලද මන්දා බන්..

Last edited: