Elakiri - ai mehema wenne?

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,314
    3,949
    113
    මම හිතුව අපේ නම්බර් ටික ලීක් වෙලා මොකක් හරි හුකම්පාරුවක් වෙලා ඇති කියල.
    ටීවී එකේ මගේ නමත් දායි කියලයි බලන් හිටියේ.
    අපේ නම් ටික අපි දාපු කමෙන්ට් එක්ක පත්තරේ දාද්දි කොහොමද ආතල් එක?
    බයටම සයිට් එක පැත්ත පළාතේ ආවේ නැහැ.
    LOL 🤣
     
    • Haha
    Reactions: Sasindu Nimsara

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,985
    25,234
    113
    Fantasy
    උබත් එහෙමනේ හැසිරෙන්නේ පොන්නයෝ.. වැදි බණ පොන්නයා 😂


    මේක දැක්කම මතක් උනේ.. මොරටුව it faculty එකේ lms server එකත් current නැති උන ගමන් down යනවා.. Moodle එහෙම යාගන්න බෑ.. සිකුරාදා හවස අකුණක් ගහල හරි current ගියොත් weekend ඒකට බුදු සරණයි 😂😂😂
    ------ Post added on Dec 10, 2022 at 8:55 AM
    එහෙනම් අපේ කැම්පස් එකේ moodle server එකට විතරක් නෙවෙයි ඒ ප්‍රස්නේ තියෙම්නෙ
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Eyeth paya ganak down

    View attachment 191446
    @spamcheck නම් කියන්නෙ ඔය එරර්ස් එන එක උඹලයෙ හෙහෙලවෙන මනස කියල. එහෙම දෙයක් නැහැල්ලු.

    මේ තියෙන්නෙ ඌ දාපු කමෙන්ට් එක.

    boru reason kiyan 3rd party group, sites promote karanna epa.
    apita site eka wahanna kisima awashya thawayak naha.
    meka wahenakan balan inna kattiyak inna bawa nam penawa, habai methana wena sites, groups promote karanna denne naha.

    තෝත් බොරු රීසන් කියල උඹේ ගෲප් ප්‍රමෝට් නොකර හිටපන් ගූපියෝ..
    එතකොට ඊයේ හවස 3.30 විතර් ඉදන් වැඩ කරේ නැ. මීට කලිනුත් කීප සැරයක්ම ඩවුන්.