Dilaog/ Airtel Moblie data Elakiri Load wenne naha. Oyala ta weda da ?
Choot Active member Nov 2, 2010 290 196 43 Mar 27, 2026 #1 Dilaog/ Airtel Moblie data Elakiri Load wenne naha. Oyala ta weda da ?
Nadun26 Well-known member Apr 27, 2015 14,156 12,705 113 38 Mar 27, 2026 #3 මට ඉසෙල්ලා එහෙම අවුලක් තිබුණා , දැන් නම් හොදට වැඩ Reactions: Choot
Voltage Well-known member Feb 6, 2012 21,741 1 15,141 113 Mar 27, 2026 #4 පොඩි පොඩි ප්‍රශ්න එනවා ජිවිතේ ඉතින් ඒ හැම එකටම මේකේ ඉන්න එවුන් thread එක ගානේ දාන්න ගියොත් ඉතින් අනේ මන්දා. ඉන්ටර්නෙට් down නම් එළකිරි load වෙන්නැත්නම් පොඩ්ඩක් එළියට බැහැලා හුලං ටිකක් විඳලා මනෝ පාරක් ගහල ආතල් එකේ ඉඳපන් යාළුවේ
පොඩි පොඩි ප්‍රශ්න එනවා ජිවිතේ ඉතින් ඒ හැම එකටම මේකේ ඉන්න එවුන් thread එක ගානේ දාන්න ගියොත් ඉතින් අනේ මන්දා. ඉන්ටර්නෙට් down නම් එළකිරි load වෙන්නැත්නම් පොඩ්ඩක් එළියට බැහැලා හුලං ටිකක් විඳලා මනෝ පාරක් ගහල ආතල් එකේ ඉඳපන් යාළුවේ