Don't worry. Its just another skill. "ChatGPT Expert"
Chat GPT free widihata use karanna digatama deida??ChatGPT ekata nikamata liyapu article ekak dala kiwuwa rewrite karanna kiyala creative widiata. ammata siri una. mama sathiyak withara hithala nahila karana wadak thappara ganakin karala dunna. mata nikan pissu wage. danma adopt une nathnam kela wenawa supiriyatama.
සල්ලි ගෙවුවත් පාඩු නැහැ මචන් මේ වගේ සර්විස් එකකට. ආර්ටිකල් ලියන කෙනෙක්ට එහෙම මේකෙන් කියක් හොයන්න පුලුවන්ද? හරියට ප්‍රොමෝට් කර ගන්න විතරයි ඕනේ.Chat GPT free widihata use karanna digatama deida??
Meken article liyala AdSense ganna puluwanda?දැන් බං මේ විදිහට ගියොත් ක්‍රියේටිව් රයිටින්ග් AI වලින් කරගන්න පුළුවන්. පේන්ටින් AI වලින් කරගන්න පුළුවන්. තව මොනවා ඉස්සරහදි කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ!
Article one eka mekenma keragannewaneසල්ලි ගෙවුවත් පාඩු නැහැ මචන් මේ වගේ සර්විස් එකකට. ආර්ටිකල් ලියන කෙනෙක්ට එහෙම මේකෙන් කියක් හොයන්න පුලුවන්ද? හරියට ප්‍රොමෝට් කර ගන්න විතරයි ඕනේ.
hamadama free denne nahane meka. ita passe salli denna wenawa.Article one eka mekenma keragannewane…wena ekekta mokeda denne?
Itin salli deela mekenma keragannewahamadama free denne nahane meka. ita passe salli denna wenawa.
සල්ලි දුන්නට පාඩු නෑ මේ වගේ ඒවට.hamadama free denne nahane meka. ita passe salli denna wenawa.
ඒක තමා මම උඩ කියන්න හදන්නේ. සල්ලි දුන්නට පාඩු නැහැ. ආර්ටිකල් ලියන කෙනෙක්ට වගේ ගෙවන ගානට වඩා ගානක් හොයා ගන්න පුළුවන්. ප්‍රමෝට් කරගන්න විතරයි ඕනේ හරියට. අයිඩියා එකක් තියෙනවා නම් ටයිප් කරන්න විතරයි තියෙන්නේ ගොඩ.Itin salli deela mekenma keragannewa