ChatGPT නම් මහා විනාසයක් වෙයි වගේ

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    ඒක තමා මම උඩ කියන්න හදන්නේ. සල්ලි දුන්නට පාඩු නැහැ. ආර්ටිකල් ලියන කෙනෙක්ට වගේ ගෙවන ගානට වඩා ගානක් හොයා ගන්න පුළුවන්. ප්‍රමෝට් කරගන්න විතරයි ඕනේ හරියට. අයිඩියා එකක් තියෙනවා නම් ටයිප් කරන්න විතරයි තියෙන්නේ ගොඩ.
    Traffic habai Google eken balaporoththu wenna epa..

    Socials + email lists welata yanna wei..

    habai email list ekak build keranna sahena quality articles wenna one..personality + style ekak ekka ….eka na output eke..
     

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,356
    517
    113
    In my studio
    ChatGPT ekata nikamata liyapu article ekak dala kiwuwa rewrite karanna kiyala creative widiata. ammata siri una. mama sathiyak withara hithala nahila karana wadak thappara ganakin karala dunna. mata nikan pissu wage. danma adopt une nathnam kela wenawa supiriyatama.
    Matath email squence ekak liyala dunna sata sata gala…fiverr description tikakuth liya gatta…hebei u liyanne ekama style ekakkta randomize wewi…e kiyanne kohe hari already thiyena ekak thama karakawanne…
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    Someone other will release an opensource version :yes:
    DallE has already been replaced with a bunch of more advanced ones.



    E mko?
    ------ Post added on Dec 11, 2022 at 4:46 PM
    Might work in the short run.
    But you can’t get away with 100% AI content. Matter of time till a Google update gets you.
     
    • Like
    Reactions: U-tag

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    How they gonna filter AI content? Chatgpt even can change it's tone.

    There was a pretty new unknown tool that detected Chatgpt content as AI generated.

    originality.ai

    Google shouldn’t have a problem with it

    How they detect it has to do with the technology behind how the content is generated.
     
    • Like
    Reactions: U-tag

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,795
    2
    15,543
    113
    මේක summerize කරන්න දුන්නා. නියමෙට කරා. තාම tonal හෝ contextual accuracy එක අඩුයි. නමුත් impress වෙන්න මරු. ❤️

    Here's some tips for the uninitiated that I have tried and tested, and upto now I have never been scammed.

    1. Never go for women with pimps. If there's the sightest hint of a pimp, just walk away. There's no ifs and buts here. Only thing allowed is if the pimp is discreet enough to never show his head, and the money exchange is done well after you left. You pay the girl, get the service, get the hell out. If that's not the situation, just leave it!
    2. Find girls from spas. You get to choose or walk away. The room situation is not like that, you've to pay for the room and worry about sunk cost, bringing the girl all the way etc. Just not worth it. Go to spas or places with choosable girls through LADS. Get the service there if you like some girl, and then try to chat her up and then take her to a room itself.
    3. I know you get the girl for FS, but always ask for consent. "is it okay if I touch you?" have seriously made wonders for me. The girl feels safe, comfortable and friendly instantly. Of course it's allowed, but just try and see. You'll be amazed how these girls who are prodded around all the time reacts to a good guy.
    4. I don't have a car or that many valuables so don't have to try hard, but just don't try to look posh or wealthy or stuffed. Throwing money around is not the answer to anything. Just buy an average phone, a normal t shirt with shorts or a denim, take the required cash amount plus maybe 2k extra and just go like a normal guy. What are you trying to prove by showing off to a bunch of work women? Get that into your head. Absolutely no hangy jewelry, latest iPhones, bulging wallets etc. Leave them in the car and park it somewhere else. Just walk to the place.
    5. Be clean. Trim your muffs, use a body spray and try to wash up well. Brush your teeth before you go. I know it's not a date but try and see how these women go the extra mile when you do too.
    6. Don't be a pervert unless you're encouraged to, and be ready to fall back when needed. Respect the girl no matter who you are in the society. Treat them as humans, and you'll get that in return. Trying to look uptight and with an attitude will only land in the wrong side of their wishes.
    7. Never ever throw out the negs. Find something to appreciate about the woman, or just shut the f up. You don't have to tell to a girl that she has a belly, stretch marks, or boobs are saggy. They already know that. Negs are such a turn off for women that many will intentionally make it bad for you just to get back.
    8. Most importantly, if you keep thinking why you should go to all these lengths for a cheap fuck, well do whatever else you've been doing and keep getting scammed left and right. When you're fed up with it, just remember that some people follow these points and always stay at the top.

    Good luck.

    Screenshot_20221211-224843.png
     
    • Like
    Reactions: Candid-B

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඕකේ වචන 1000 කට වඩා ආර්ටිකල් එකක් ලියන්න බෑනේ බන්. නෙට්වර්ක් error කියලා වැටෙනවා
     
    • Wow
    Reactions: Sasindu Nimsara

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,160
    4,915
    113
    අයිස් පප්පලට වගේම වැඩ කරන අයටත් කෙල වෙනවා. දැන් මම වැඩ කරා වගේ දෙගුණයක් තුන්ගුණයක් වැඩියෙන් වැඩ කරන්න වෙනවා.
    ona de kiynnna, u dena gena inn epai sago
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    content writers la
    designers la
    pod podi code liyana progammers la
    lept

    companies lokuwata hire karana ewanam nawattai issarahata
    inna ewunta AI walin weda ganna kiyay
    dan karana wede 10x output ekak denna puluwan wei
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    chat.jpg


    first he tried. Then he said he cant access api. Thats correct.

    chat-2.jpg


    chat-3.jpg

    ------ Post added on Dec 14, 2022 at 1:44 PM

    කොහොමත් කාලය එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනව
    SE ල නැති වෙන එකක් නෑ , කොහොමත් ප්‍රශ්නයක් කිව්වම ඒකට ගැලපෙන ප්‍රෝගෑම් එකක් ඔටෝ හදල දෙන්න AI එක දියුනු වෙන්න තව සෑහෙන කාලයක් යයි
    ඒත් ප්‍රෝග්‍රැමින් කරන විදිහ වෙනස් වෙයි
    නෝ කෝඩ් ප්‍රෝග්‍රැමින් කියන්නෙ දැනටත් තියෙන කන්සෙප්ට් එකක් නෙ.
    එව්ව දියුනු වෙලා , වෙනස් වෙලා SE කෙනෙක් කරන දේවල් රී ඩිෆයින් වෙයි.
    ඕක ඉස්සර කාලෙ දිහා බැලුවමත් එහෙම නෙ බං , මුලින් බයිනරි ලෙවල් එකේ කෝඩ් කරපු උංට දැං languages දැක්කම ඔය ශොක් එකම එනව ඇති.
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    එහෙම වෙන්නේ නැහැ බන්. බය නොවී ඉඩහන්. මොකද චැට් GPT එක හැදුවෙත් මිනිස්සු. කවදාවත් AI එකට හෙට ඉදන් මන් කුබුරු කරලා මේ ලෝකේ එවුන්ට කන්න දෙන්න ඕන එකෙන් සල්ලි හොයන්න ඕන හොදම ටෙක්නොලජි දාල හොදම අස්වැන්න අරගෙන ලෝකෙන්ම හාල් අදිකාරිය මගේ අතට ගන්න ඕන වගේ දෙයක් හිතන්න බැහැ. එකට පුළුවන් අපි දෙන data සෙට් එකක් අනලයිස් කරලා අපි ඉල්ලන රිසල් එක දෙන්න. සමහරවිට කෝඩ් ලියන්න පුළුවන් වෙයි. හැබැයි අයිඩියා එක අපි දුන්නොට්. ඉස්සරහට IDE හදන එවුන් ඕව intergrate කරලා සුපිරි IDE හදයි. හැබැයි එක open කරලා ලියන්න ඕන කෝඩ් එක මොකක්ද කියල කියන්න developer කෙනෙක් ඕන. ඊට පස්සේ IDE එකෙන්ම unit testing එහෙම ලියල දෙයි. ඉස්සර SE ල 10ක් දාල කරපු එක 5කින් කරන්න පුළුවන් වෙයි. දවස් 10ක් ගිය එක 5න කරයි. පොඩි ඩිමාන්ඩ් කරන්න ජොබ් එකක් කරන්න තරගයක් දෙන්න වෙයි. TDD වෙනුවට AIDD (AI Driven development ) වගේ ඒවා ඉගෙන ගන්න වෙයි.
     
    • Like
    Reactions: Sasindu Nimsara