ChatGPT නම් මහා විනාසයක් වෙයි වගේ

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    දැන් FB page වල Admin ලගේ ලොකුකම් බලන්න වෙන්නෑ POst එකක් Approve කරගන්න.

    Capture.JPG
     

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    ChatGPT ekata nikamata liyapu article ekak dala kiwuwa rewrite karanna kiyala creative widiata. ammata siri una. mama sathiyak withara hithala nahila karana wadak thappara ganakin karala dunna. mata nikan pissu wage. danma adopt une nathnam kela wenawa supiriyatama.
    Chat GPT free widihata use karanna digatama deida??
     

    mr cuk

    Active member
  • Dec 7, 2022
    126
    186
    43
    Chat GPT free widihata use karanna digatama deida??
    සල්ලි ගෙවුවත් පාඩු නැහැ මචන් මේ වගේ සර්විස් එකකට. ආර්ටිකල් ලියන කෙනෙක්ට එහෙම මේකෙන් කියක් හොයන්න පුලුවන්ද? හරියට ප්‍රොමෝට් කර ගන්න විතරයි ඕනේ.
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැන් බං මේ විදිහට ගියොත් ක්‍රියේටිව් රයිටින්ග් AI වලින් කරගන්න පුළුවන්. පේන්ටින් AI වලින් කරගන්න පුළුවන්. තව මොනවා ඉස්සරහදි කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ!
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    දැන් බං මේ විදිහට ගියොත් ක්‍රියේටිව් රයිටින්ග් AI වලින් කරගන්න පුළුවන්. පේන්ටින් AI වලින් කරගන්න පුළුවන්. තව මොනවා ඉස්සරහදි කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ!
    Meken article liyala AdSense ganna puluwanda?
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    සල්ලි ගෙවුවත් පාඩු නැහැ මචන් මේ වගේ සර්විස් එකකට. ආර්ටිකල් ලියන කෙනෙක්ට එහෙම මේකෙන් කියක් හොයන්න පුලුවන්ද? හරියට ප්‍රොමෝට් කර ගන්න විතරයි ඕනේ.
    Article one eka mekenma keragannewane 🤣…wena ekekta mokeda denne?
     

    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    what is chat gpt

    GPT, or Generative Pretrained Transformer, is a type of language model developed by OpenAI. It uses a deep learning technique called transformers to generate human-like text based on the input it receives. GPT models are trained on large amounts of text data and can be fine-tuned for a variety of tasks, such as language translation or text summarization. They are often used in natural language processing applications.
     

    mr cuk

    Active member
  • Dec 7, 2022
    126
    186
    43
    Itin salli deela mekenma keragannewa
    ඒක තමා මම උඩ කියන්න හදන්නේ. සල්ලි දුන්නට පාඩු නැහැ. ආර්ටිකල් ලියන කෙනෙක්ට වගේ ගෙවන ගානට වඩා ගානක් හොයා ගන්න පුළුවන්. ප්‍රමෝට් කරගන්න විතරයි ඕනේ හරියට. අයිඩියා එකක් තියෙනවා නම් ටයිප් කරන්න විතරයි තියෙන්නේ ගොඩ.
     
    • Like
    Reactions: iworld