අවන් එකක් ගන්න ඕන සින්හලු ...

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,693
    1
    51,523
    113
    ප*යාගල
    sorry.com
    ඩරාස් එකේ තීය්න්නෙ මේ AMILEX / KAWASHI / AMECO වගෙ අමුතු බ්‍රැන්ඩ්ස් . මෙව හොදයි ද නැතන්ම් හොද Welling වගෙ බ්‍රැන්ඩ් එකකින් ගන්නද ?
    ගෙවල් ලග තියන සොෆ්ට්ලොජික් / අබාන්ස් වල එව්ව හෙන ගනන්. අඩුවට තිබ්බෙ සින්ගර් එකේ welling කියන එක විතරයි

    image.png
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    ඩරාස් එකේ තීය්න්නෙ මේ AMILEX / KAWASHI / AMECO වගෙ අමුතු බ්‍රැන්ඩ්ස් . මෙව හොදයි ද නැතන්ම් හොද Welling වගෙ බ්‍රැන්ඩ් එකකින් ගන්නද ?
    ගෙවල් ලග තියන සොෆ්ට්ලොජික් / අබාන්ස් වල එව්ව හෙන ගනන්. අඩුවට තිබ්බෙ සින්ගර් එකේ welling කියන එක විතරයි

    image.png
    Ona huthak ganin. 3 year extended warranty ganin. echarai
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    සි0ගර්, අබාන්ස් වගේ ඒකකින් ගනින් මචන් ඕවා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අවන්වල ගණන් යකෝ දැං. මම සිංගර් එකක් ගත්තෙ 10කට කාලෙකට කලිං
     
    • Sad
    Reactions: Jack_Sparrow

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඔය වගේ ඒවා ලඟ කඩේකිං ගනිං බං මොකද මාරු කරන්න එහෙම ඕන උනොත් පට්ට කට්ටක් කන්ඩ වෙනවා