උබ කියලා දීපන් කෝ ඉතින් පියවරෙන් පියවර පෞද්ගලිකව හම්බ වෙලාප්රජනනය ගැන ඉගෙන ගන්න grade 9 health text book eka Hoya ganne kohomada? හතේ අත් පොතත් thiyena kenek innawa nam share karanna. Thawa me wayase lamayekta ප්‍රජනනය/ ඔසප් චක්‍රය / වැඩි වියට පත් වීම gana igena ganna puluwan simple books monada?
මම දන්නේ නැහැ බංඋබ කියලා දීපන් කෝ ඉතින් පියවරෙන් පියවර පෞද්ගලිකව හම්බ වෙලා![]()
හතේ අත් පොතත් thiyena kenek innawa nam share karanna.
9 text book හොයා ගන්න බැරි වෙයි දබයි ගනයෝ බිය වී රට ජාතිය බේරගන්න නන්දසේන ගෙනාපු එක හේතුවක් මේ පොත
https://www.docdroid.net/cEu9jw3/hathe-ape-pothapdf-pdf
සිංහලෙන් ඕනේ බ්රාඋත්සාහය හොඳයි ඒත් ඔය පොත හරියන්නෑ. මෙන්න මේක හොයාගන්න. ගොම්පාට් නැතුව කෙලින්ම තියනවා
http://robieharris.com/?page_id=221
9 potha gaththa eke lokuwata mukuth naha
දුව ඉස්සරහා එහෙම කරන්න බැහැනේ මචං. ඔයාට එහෙමද දෙමව්පියෝ ඉගැන්නුවේ?උබලෑ අම්මට කියපන්කො කියල දෙන්න කියල ඇමති පුතේ
වෙන පොතක් බලපන් මචන්. 10,11 විද්‍යාව පොත් වල එහෙම ඇති9 potha gaththa eke lokuwata mukuth naha
උබ හිතන් ඉන්නේ ලිංගික අධ්‍යාපනය කියන්නෙ ළමයි ඉස්සරහ #කල පෙන්නන ඒකටදදුව ඉස්සරහා එහෙම කරන්න බැහැනේ මචං. ඔයාට එහෙමද දෙමව්පියෝ ඉගැන්නුවේ?
වෙන පොතක් බලපන් මචන්. 10,11 විද්‍යාව පොත් වල එහෙම ඇති
නැත්නම් ඉතින් මේක තමයි
ඇයි උඹේ අම්මා දන්නේ නැතිලු ද?thx mchn mama dwnld karala balannm