ප්‍රජනනය ගැන ඉගෙන ගන්න

mr cuk

Active member
  • Dec 7, 2022
    126
    186
    43
    ප්‍රජනනය ගැන ඉගෙන ගන්න grade 9 health text book eka Hoya ganne kohomada? හතේ අත් පොතත් thiyena kenek innawa nam share karanna. Thawa me wayase lamayekta ප්‍රජනනය/ ඔසප් චක්‍රය / වැඩි වියට පත් වීම gana igena ganna puluwan simple books monada?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,202
    113
    - උඩරට -
    ප්‍රජනනය ගැන ඉගෙන ගන්න grade 9 health text book eka Hoya ganne kohomada? හතේ අත් පොතත් thiyena kenek innawa nam share karanna. Thawa me wayase lamayekta ප්‍රජනනය/ ඔසප් චක්‍රය / වැඩි වියට පත් වීම gana igena ganna puluwan simple books monada?
    උබ කියලා දීපන් කෝ ඉතින් පියවරෙන් පියවර පෞද්ගලිකව හම්බ වෙලා 😍
     
    • Haha
    Reactions: siri_ayya

    mr cuk

    Active member
  • Dec 7, 2022
    126
    186
    43
    උබලෑ අම්මට කියපන්කො කියල දෙන්න කියල ඇමති පුතේ
    දුව ඉස්සරහා එහෙම කරන්න බැහැනේ මචං. ඔයාට එහෙමද දෙමව්පියෝ ඉගැන්නුවේ?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    9 potha gaththa eke lokuwata mukuth naha
    වෙන පොතක් බලපන් මචන්. 10,11 විද්‍යාව පොත් වල එහෙම ඇති

    නැත්නම් ඉතින් මේක තමයි :P
     
    • Love
    Reactions: mr cuk

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දුව ඉස්සරහා එහෙම කරන්න බැහැනේ මචං. ඔයාට එහෙමද දෙමව්පියෝ ඉගැන්නුවේ?
    උබ හිතන් ඉන්නේ ලිංගික අධ්‍යාපනය කියන්නෙ ළමයි ඉස්සරහ #කල පෙන්නන ඒකටද 😂😂 අනුන්ට උගන්නන්න පොත් හොයන්න කලින් ඉස්සෙලා ම උබ ගිහින් ලිංගික අධ්‍යාපනය අරගෙන වරෙන් ගොන් පොන්නයා 😂🖕
     
    mr cuk

    Active member
  • Dec 7, 2022
    126
    186
    43
    වෙන පොතක් බලපන් මචන්. 10,11 විද්‍යාව පොත් වල එහෙම ඇති

    නැත්නම් ඉතින් මේක තමයි :P

    thx mchn mama dwnld karala balannm