⭐🌠 Germidis Meteor Shower - 2022 🌠⭐

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,867
    16,764
    113
    Colombo
    6b583f9baa94fb42d0fcfbb31db1f207.jpg

    Geminid උල්කාපාත වර්ෂාව වසරේ විශාලතම උල්කාපාත වර්ෂාව ලෙස හඳුන්වන්න පුලුවන්.. මේ වසරේ (2022) දෙසැම්බර් 13, 14 සහ දෙසැම්බර් 15 යන දිනයන්හිදී Geminids උල්කාපාත වර්ශාවේ උච්චතම අවස්ථාවට පත් වනු ඇත. මෙම දින දෙකෙහි උල්කාපාත වර්ෂාව පැයට උල්කාපාත 150 කට ආසන්න ප්‍රමාණයක් දැකගන්න පුලුවන්. එහෙනම් star tracker එක download කරගෙන බලන්න ලෑස්ති වෙලා ඉන්න.
     
    Last edited:

    Similar threads