කඩේ යනවද? ජවිපෙට දෙනවද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සාම්පූර් බලාගාරේ නවත්තන්න තනිකරම මිනිස්සු අැවිස්සුවේ කුහක පර ජෙප්පෝ.දැන් කරන්ට් කපන ඵකට 100%ක්ම වග කියන්න ඕන JVP කියන හිඟන බලු පක්ෂේ..:yes:

    ලකාවෙ ඉන්න කාලකන්නි ගූ පොන්නයො මචන්, සම්පුර් බලාගාරෙට කෙලල මහින්දට කෙලිය වගේ මේ කිරියෙම තෙර්ඩ් දැම්මෙ, පස්සෙ ලයිට් කපන්ඩ උනාම ඒකෙ වරදත් මහින්දටටම පටවන්ඩ හදන විලි ලැජ්ජාව කියන දේ දශමයක්වත් නැති පොන්නයො ඉන්න රටක් මේක, කවදාවත් මේක දියුනු කරන්ඩ බැ..
     
    • Dislike
    Reactions: Sasindu Nimsara

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    කවුරු මොන කතා කියලා සාදාරණී කරණය කරන්න හැදිවත් ඕක තමයි ජවිපේ අදුරු පැත්ත.

    ගොඩක් උන් හිතාගෙන ඉන්නේ ජවිපේ කියන්නේ සුපිරිසිදු පක්‍ෂයක් කියලා. අනිත් පක්‍ෂ වගේම මේකත් නරකයි. මුන් ගේම දෙන්නෙ යුනියන් හරහා. හැබැයි අනිත් පක්‍ෂවලට සාපේක්‍ෂව හොදත් තියනවා. මම ඒවා නැහැ කියන්නෙ නැ. ඒ නිසයි තොපිට කිසිම පක්‍ෂකට කඩේ යන්න එපා කිව්වේ. ඕවගේ බලාගාර 1-2ක් හදාගත්ත නම් අනිත් බලාගාර බැකප් එකට තියා ගන්න පුළුවන්. ගල් අගුරු, ඩීස්ල් බලාගාර ඕනි වෙන්නෙම නැ. ඒත් බන් විදුලිබල මණ් ඩලේ ඉන්න හැත්තත් ඕවට ඉඩ දෙන්නෙ නැ
     
    • Like
    Reactions: Sasindu Nimsara

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සාම්පූර් බලාගාරේ නවත්තන්න තනිකරම මිනිස්සු අැවිස්සුවේ කුහක පර ජෙප්පෝ.දැන් කරන්ට් කපන ඵකට 100%ක්ම වග කියන්න ඕන JVP කියන හිඟන බලු පක්ෂේ..:yes:

    අර පට්ට වේසි පුක වන වන වන හැටි රට බේරගන්න යනව වගේ..තූ විතරක්.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කවුරු මොන කතා කියලා සාදාරණී කරණය කරන්න හැදිවත් ඕක තමයි ජවිපේ අදුරු පැත්ත.

    ගොඩක් උන් හිතාගෙන ඉන්නේ ජවිපේ කියන්නේ සුපිරිසිදු පක්‍ෂයක් කියලා. අනිත් පක්‍ෂ වගේම මේකත් නරකයි. මුන් ගේම දෙන්නෙ යුනියන් හරහා. හැබැයි අනිත් පක්‍ෂවලට සාපේක්‍ෂව හොදත් තියනවා. මම ඒවා නැහැ කියන්නෙ නැ. ඒ නිසයි තොපිට කිසිම පක්‍ෂකට කඩේ යන්න එපා කිව්වේ. ඕවගේ බලාගාර 1-2ක් හදාගත්ත නම් අනිත් බලාගාර බැකප් එකට තියා ගන්න පුළුවන්. ගල් අගුරු, ඩීස්ල් බලාගාර ඕනි වෙන්නෙම නැ. ඒත් බන් විදුලිබල මණ් ඩලේ ඉන්න හැත්තත් ඕවට ඉඩ දෙන්නෙ නැ

    නිකන් ගොන් කතා කියන්නේ නැතුව හිටපන් හරකෝ. මිනිස්සු පාරට බැහැල විරුද්ද උන හේතුව අර පොන්නය දාපු video එකේ ලාල් කියනවා. පරිසර වාර්තා හදලා.. මිනිස්සුන්ට අහිමි වෙන ඉඩම් වලට වෙන තැන් දීලා.. ඕක පටන් ගත්තා නං කිසි එකෙක්ට පුකේ අමාරුවක් නෑ රටට අවශ්‍ය දෙයක් නවත්තන්න. මිනිස්සුන්ගෙන් බලෙන් ඉඩම් අරගෙන පුකට පයින් ගහල එලියට දාද්දි කිසි එකෙක්ට පුකේ අමාරුවක් නෑ කට වහගෙන අනේ කමක් නෑ කියාගෙන ඉන්න. තමන්ගේ ඉඩමකට වෙන්න ඕන ඉතින් කයිවාරු බලන්න
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මහින්ද රුසියාව එක්ක එකතුවෙලා නියුක්ලියර් බලාගාරයක් හදන්ඩ හැදුවම මැරෙන්ඩ දගලපු පොන්නයෙක් බoගලි ගැන තෙර්ඩ් එකක් දාල..තොපි වගේ පොන්නයො නෙමේ බoගලි ඒකයි උන් දියුනු වෙන්නෙ..

    rajapaksha wesige puthala wage bangaliyo hora kewe nethi nisai okun diunu wenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිකන් ගොන් කතා කියන්නේ නැතුව හිටපන් හරකෝ. මිනිස්සු පාරට බැහැල විරුද්ද උන හේතුව අර පොන්නය දාපු video එකේ ලාල් කියනවා. පරිසර වාර්තා හදලා.. මිනිස්සුන්ට අහිමි වෙන ඉඩම් වලට වෙන තැන් දීලා.. ඕක පටන් ගත්තා නං කිසි එකෙක්ට පුකේ අමාරුවක් නෑ රටට අවශ්‍ය දෙයක් නවත්තන්න. මිනිස්සුන්ගෙන් බලෙන් ඉඩම් අරගෙන පුකට පයින් ගහල එලියට දාද්දි කිසි එකෙක්ට පුකේ අමාරුවක් නෑ කට වහගෙන අනේ කමක් නෑ කියාගෙන ඉන්න. තමන්ගේ ඉඩමකට වෙන්න ඕන ඉතින් කයිවාරු බලන්න
    ඉඩම් පවර ගන්නෙ නැතුව කක්කුස්සියක්වත් හදන්ඩ පුලුවන්ද පොන්නයො මේ රටේ, ඔය ඉඩම් වලට හැම එකාටම වන්දි දෙනව උබල මේ මොනවද දන්නෙ ආණ්ඩුවෙ ප්‍රොජෙක්ට් ගැන..,ලාල්ල මේ බබා පාරට් දාන්නෙ නොදැන නෙමේ පොන්නයො කුහකකමට, එහෙම නැතුව කිසික ආණ්ඩුවක ප්‍රොජෙක්ට් එකක් කරල නැ මිනිස්සු පාරට දාල..

    අනික් වැදගත් දේ කාරගෙන යන්ඩ තිබ්බනෙ 2015 ඉදන් 2020 වෙනකන් උන්නෙ ඇයි ප්‍රොජෙක්ට් එක නතර කරේ??? සක්කිලි පොන්නයි දැන් නටනව ලයිට් කපනව කියල නොදකින් පොන්න රැල
     
    • Dislike
    Reactions: Sasindu Nimsara

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඕනම ප්‍රොජෙක්ට් එකක / ගිවිසුමක හොද නරක දෙකම තියෙනව. අපේ රටේ විපක්ශය මිනිස්සුන්ට කියන්නෙ නරක පැත්ත විතරයි. මහින්ද අධිවේගී මාර් ග හදනකොට, ප්‍රේමදාස ලන්කාවෙ ගාමන්ට් අරිනකොට හිනාවුන ඉතිහාසයක් තියෙන්නෙ.

    sirawata minissu ROI eka hithanne naha
    Mahindage project walin highway wge ewa ROI ekak tiyanawa
    dollar wiyadam karala dollar hamba une nathi unath business economy hodata move wela indirectly benefit tiyanawa
    e kale karapu trade zone and apparel field ekath ehemai

    scene eka kiyanne api highway and parawal eka hodai kiyapu gaman, eka digata ewa hadanawa ROI eka balanne nathiwa
    eka karana gaman horakan commission wedi karaganna balanne :dull:

    minissu hamadema case by case analyze karala balanna oni
    Anura kumarayata chandayak dana gaman pora kata ul karala kiwwoth highway mokatada kiyaka, e content ekata counter argue karanna puluwan wenna oni
    meka hama deshapaluwatama adalai
     
    • Like
    Reactions: dodangodarohan

    හොරකම් කොමිස් ගත්තනම් නඩු දාපියවුකො කියෝ කියෝ ඉන්නෙ නැතුව, හෙන ෆයිල් මිටි තියන් ඉන්නෙ ගූ පිහින්ඩද???

    අනුර කුමාර කොහොමත් හදන ලබ්බක් නැ, අවුරුදු 30 විතර පාර්ලිමේන්තුවෙ හදපු කක්කිස්සියක් හරි පෙන්නන්ඩ කියපන්කො පුලුවන් නම් කයිය විතරයි කොටාගෙ
     
    • Dislike
    Reactions: Sasindu Nimsara

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,069
    1
    43,478
    113
    උඹල දන්නවනෙ මාත් ජේවීපී එකට ඡන්දෙ දෙන්න කිව්ව
    විශ්ව විද්‍යාලවල වෙන සීන් හින්ද දැං මට ඒකත් එපා වෙලා තියෙන්නෙ
     
    • Wow
    Reactions: Sasindu Nimsara