4G signal අව්ලක්

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දැන් සතියක වගේ ඉදන් කනෙක්ශන් එක ස්ටේබල් නෑ, මම අවුරුදු ගානක් යූස් කළා කිසි අවුලක් නැතිව. දැන් නිකං හච් වලින් ඉන්ටර්නෙට් යනවා වගේ. මේ ටයිප් කරන්නෙත් සිග්නල් තියෙන වෙලේ.
    ඩයලොග් උන්ට කතා කළාම ඇන්ටනාවක් ගහන්නලු.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833

    me dewal walin ekak wenna puluwan.
    1. tower eke awulk.
    2. router eke awulk.
    3. tower eke usage wadi.

    1,2 wage awulk nam antenna ekk dala hadaganna puluwan godak welawata.

    3 nam tika kaalyak balagena inna wenawa.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka

    Antenna eka un nikan denne nane? ehema denava nam avulak na. nathnam letter ekak ekka device eka baara diyan disconnet karanna kiyala. nathnam okun hema ekaata kiyai antenna gaha ganna kiyala.
     
    • Like
    Reactions: sakuntha1996

    Router එක චෙක් කරගන්නෙ කොහොමද ? ඩයලොග් එකෙන් ඒවත් කරනවද ?

    නෑ බන් කස්ටමර් කෙයර් එකේ නම් කිව්වෙ 15000ක් වෙනවා, මම කලින් ඉදන් කස්ටමර් කෙනෙක් නිසා 9000ගානකට දෙන්නම් කියලා .

    මම මුන්ට රුපියල් ලක්ශ 20000ක් විතර ගෙවලා ඇති ගණන් හදලා බැලුවොත්. ඉතිං මම සිග්නල් තියෙද්දිනෙ රවුටර් එක ගත්තෙ.
    outdoor unit free denawa connection eke monthly usage eka, connection ownerge dialog mobile,tv,bb ekka thiyena history eka anuwa.
    මගෙන් සල්ලි ඉල්ලුවා බන් 9000ගානක්.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පවර් කට් කරාම නැති වෙන සීන් ඒකක් තිබ්බා බැටරි අවුල් ඇති උන්ගේ දැනටමත්
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    පවර් කට් කරාම නැති වෙන සීන් ඒකක් තිබ්බා බැටරි අවුල් ඇති උන්ගේ දැනටමත්
    මාත් එහෙම එකක් අහලා තියෙනවා . ඒත් උන් නම් කිව්වෙ ටවර්වල අවුලක් නෑ කියලා
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    දැන් සතියක වගේ ඉදන් කනෙක්ශන් එක ස්ටේබල් නෑ, මම අවුරුදු ගානක් යූස් කළා කිසි අවුලක් නැතිව. දැන් නිකං හච් වලින් ඉන්ටර්නෙට් යනවා වගේ. මේ ටයිප් කරන්නෙත් සිග්නල් තියෙන වෙලේ.
    ඩයලොග් උන්ට කතා කළාම ඇන්ටනාවක් ගහන්නලු.
    මගෙත් ඒ වගේ බං.... එපා වෙනවා රෑට කනෙක්ෂන් එක පට්ට ස්ලෝ. කම්ප්ලේන් කලාට පස්සේ ඇවිත් අවුට්ඩෝ යුනිට් එක මාරු කලා. තිබ්බ ටිකත් නෑ දැන් 0.95 down 0.87 up නෙදකින්. Outdoor එකට දැන් 15500ක් යනවා
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මගෙත් ඒ වගේ බං.... එපා වෙනවා රෑට කනෙක්ෂන් එක පට්ට ස්ලෝ. කම්ප්ලේන් කලාට පස්සේ ඇවිත් අවුට්ඩෝ යුනිට් එක මාරු කලා. තිබ්බ ටිකත් නෑ දැන් 0.95 down 0.87 up නෙදකින්. Outdoor එකට දැන් 15500ක් යනවා
    ඒක තමයි බන් , රවුටර් එක චෙක් කරලා බලන්න ඕනේ. එහෙම නම් අලුත් රවුටර් එකක් ගන්න එක ලාබයි. අනෙක බන් ඇන්ටනාවට සල්ලි ගෙවන්න කියන එක වැරදියි. අපි ගන්න කොට අවුරුදු ගාණක් සිග්නල් තිබුණනෙ
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    නෑ බන් කස්ටමර් කෙයර් එකේ නම් කිව්වෙ 15000ක් වෙනවා, මම කලින් ඉදන් කස්ටමර් කෙනෙක් නිසා 9000ගානකට දෙන්නම් කියලා .

    මම මුන්ට රුපියල් ලක්ශ 20000ක් විතර ගෙවලා ඇති ගණන් හදලා බැලුවොත්. ඉතිං මම සිග්නල් තියෙද්දිනෙ රවුටර් එක ගත්තෙ.
    Connection eka Hutch wage kivvata Hutch eke signal thiyenavada danne na. Ape gedara current eka giyaama Dialog weda karanne na. Dialog tower ekata 50 m wage durin inne. E vunaata mobitel ekata hodata signal thiyenava. eeta passe Hutch ekath weda. e wage ekak denata prepraid aran balanna. Per month GB kochchara use karanawada?
     
    • Sad
    Reactions: Sasindu Nimsara

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    ඒක තමයි බන් , රවුටර් එක චෙක් කරලා බලන්න ඕනේ. එහෙම නම් අලුත් රවුටර් එකක් ගන්න එක ලාබයි. අනෙක බන් ඇන්ටනාවට සල්ලි ගෙවන්න කියන එක වැරදියි. අපි ගන්න කොට අවුරුදු ගාණක් සිග්නල් තිබුණනෙ
    හරියට නිකන් යූසර්ස්ලා වැඩි උනේ අපේ වරදින් වගේ උන් කියන්නේ. පකයලා ටවර් අප්ඩේට් කරන්නේ නෑ බොරු පැලැස්තර් ගහනවා. මම නම් ජාතිය අමතනවා පොඩ්ඩක් අවුල් ගියපු ගමන්.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    දැන් සතියක වගේ ඉදන් කනෙක්ශන් එක ස්ටේබල් නෑ, මම අවුරුදු ගානක් යූස් කළා කිසි අවුලක් නැතිව. දැන් නිකං හච් වලින් ඉන්ටර්නෙට් යනවා වගේ. මේ ටයිප් කරන්නෙත් සිග්නල් තියෙන වෙලේ.
    ඩයලොග් උන්ට කතා කළාම ඇන්ටනාවක් ගහන්නලු.
    මට ඕක උනෙ අවුරුද්දකට විතර කලින්. මං කෙලින්ම අයින් කරලදැම්ම තාමත් හදල නෑ ඒක මුන්ට ඒක කරගන්න බෑ බෑන්විත්මදි
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Connection eka Hutch wage kivvata Hutch eke signal thiyenavada danne na. Ape gedara current eka giyaama Dialog weda karanne na. Dialog tower ekata 50 m wage durin inne. E vunaata mobitel ekata hodata signal thiyenava. eeta passe Hutch ekath weda. e wage ekak denata prepraid aran balanna. Per month GB kochchara use karanawada?
    හච් වගේ කිව්වෙ බන්, මහේ මොබයිල් එකේ තියෙන්නෙ හච්, ඒක නම් ඉතිං සමහර වෙලාවට එළකිරි ලෝඩ් වෙන්නත් විනාඩි 5ක් විතර යනවා.

    මම 80 GB වගේ යූස් කරන්නෙ.
     
    • Wow
    Reactions: Sasindu Nimsara

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    හච් වගේ කිව්වෙ බන්, මහේ මොබයිල් එකේ තියෙන්නෙ හච්, ඒක නම් ඉතිං සමහර වෙලාවට එළකිරි ලෝඩ් වෙන්නත් විනාඩි 5ක් විතර යනවා.

    මම 80 GB වගේ යූස් කරන්නෙ.
    Aparade. Hutch eke parana sim walata me davas wala 100GB walata Rs. 600 neh. Aluthen gaththa dekaka mata Rs. 900 ta avilla thibba. Signal thibba nam hena laabai. December 31st walin passe monaa weida danne na hebei.
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Aparade. Hutch eke parana sim walata me davas wala 100GB walata Rs. 600 neh. Aluthen gaththa dekaka mata Rs. 900 ta avilla thibba. Signal thibba nam hena laabai. December 31st walin passe monaa weida danne na hebei.
    හච්වල යූසර්ස්ලා වැඩි වෙලා තියෙන්නෙ ලාබ නිසා . කලින් හොදට තිබුණා සිග්නල් එහෙම.
     
    • Sad
    Reactions: senewimala1988

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Router එක චෙක් කරගන්නෙ කොහොමද ? ඩයලොග් එකෙන් ඒවත් කරනවද ?

    නෑ බන් කස්ටමර් කෙයර් එකේ නම් කිව්වෙ 15000ක් වෙනවා, මම කලින් ඉදන් කස්ටමර් කෙනෙක් නිසා 9000ගානකට දෙන්නම් කියලා .

    මම මුන්ට රුපියල් ලක්ශ 20000ක් විතර ගෙවලා ඇති ගණන් හදලා බැලුවොත්. ඉතිං මම සිග්නල් තියෙද්දිනෙ රවුටර් එක ගත්තෙ.

    මගෙන් සල්ලි ඉල්ලුවා බන් 9000ගානක්.
    customer care eken kiyanne dan outdoor unit wala price eka.
    oyata free denna puluwanda barida kiyana eka balanna nam email ekk danna ona.nathnam technical call karala kiyanna signal na kiyala.