colombo to kandy luxury bus booking

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    luxury bus නම් නෑ බං. AC කරපු රෝසා බස් තමා තියෙන්නෙ. ඊට වඩා පහසුවට ඉක්මනට කෝච්චියේ එන්න පුලුවන් හැබැයි.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    කොළඹ ඉඳල නුවරට යන්න AC බස් තියෙනවද මචන්ලා?

    පිටකොටුවෙන් විතරද පටන් ගන්නේ ?

    නුවර යන එන කෙනෙක් විස්තර කියන්නකෝ
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,560
    3,982
    113
    Lanka
    කොළඹ ඉඳල නුවරට යන්න AC බස් තියෙනවද මචන්ලා?

    පිටකොටුවෙන් විතරද පටන් ගන්නේ ?

    නුවර යන එන කෙනෙක් විස්තර කියන්නකෝ
    ow tiyenwa kotuwe tiyenne. private bus daana plce eke balpan. ekath every 15-20 mins wage tiyenawa bus