Colombo - Beliaththa Bus tiyeida☹️

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,285
    4,109
    113
    Colombo to Beliatta or Matara
    Beliatta to Colombo gihin Enna Highway weda da

    Bus wala Numbers tiyenawada?
     

    XpertThief

    Junior member
  • Jun 29, 2021
    83
    55
    18
    මාකුඹුර - තංගල්ල බස් තියෙනවා. ඒවා බෙලිඅත්ත හරහා තමයි යන්නේ. පැයෙන් පැයට වගේ තියෙනවා. එහෙම නැත්නම් නිකන් පාරේ කොළඹ - තංගල්ල බසුත් තියෙනවා.
     
    • Like
    Reactions: Tonto