ඒ කාලේ ඕවා තියෙන උන් හිටියේ gangter ල වගේhans packet ekak dakapu kalayak mathak une na
ඒ කාලේ ඕවා තියෙන උන් හිටියේ gangter ල වගේhans packet ekak dakapu kalayak mathak une na
🫡🫡🫡අපි පොඩ්ඩක් දෙරණ rewind කලොත්...
2019 දී නයෙක් බෝතලයක් ඇතුලෙන් ඇවිල්ලා සුබ පනිවිඩියක් ගෙනාව.
පාරවල් වල චිත්‍ර අදින ඒවා background දාගෙන චතුර පත්තර කියෙව්වා. (තව ගොඩක් අතීතයට යන්න පුළුවන් අයට මතක ඇති SupremeSat rocket එකෙන් ශ්‍රී ලංකාවට ලැබෙන වාසි ගැන චිචී එක්ක interview එකක් හිටන් කලා )
ඊටපස්සේ කොරෝනා කාලේ bipolar disorder තියෙන මේසන් බාස් කෙනෙක්ගෙ පැණියක් ෆෝම් කරලා සුපිරි ආතල් එකක් දුන්න.
ඉතින් ගායිස්, දෙරණ කියන දෙයක තාර බර ඇරලා ගන්න.Interview එකේ ඉන්න ළමයි දෙන්න උනත් පිටපතක් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා.
අයිස් හැම තැනම පැතිරිලා කියන කතාවට නම් එකගයි. හැබැයි තිර පිටපත නම් සුවර් නෑ
ඔව් මුලින් ප්‍රමෝට් කරා...ඊටපස්සෙ පොන්න නාමල් ඇවිත් අයිස්වලින් රට බේරගත්තා...ඕකටනෙ දගලන්නෙමේ කරන්නේ අයිස් ප්‍රවර්ධනය කිරීමක් කියලයි මට හිතෙන්නේ.
දුවන්නේ media campaign එකක්, එකේ ආයේ හිතන්න දෙයක් නැහැ.තඩි බොරුවක් අතාරින්නේ හිරුයි දෙරණයි සෙට් වෙලා. අනිත් ප්‍රශ්න අමතක කරන්න, තමන් කැමති එකෙක් හිරේ දාගන්න නියම චාන්ස් එක නේ.
ඊලග චන්දේදී මත් රකුසාගෙන් රට බේරගන්න අවසාන අවස්තාව එන්නත් පුලුවන්. අන්න එදාට මතක තියාගනින් ලන්සව බේරගන්න උගේ ගෙදර ගියේ කවුද, කුඩු දුමියව හුරතල් කරේ කවුද, ඔය කොලොන්නාවේ කුඩු බෙදුවා කියන හිරුනිකාගේ තාත්තා හිටියේ කාගේ ලගද කියල
දුවන්නේ media campaign එකක්, එකේ ආයේ හිතන්න දෙයක් නැහැ.
හැබැයි එහෙම එකක් නැහැ කියල සුරංගනා ලෝක වල ඉදල වැඩකුත් නෑ. පාඩම් කරන කොල්ලෝ, කෙල්ලෝ මාර විදියට use කරනවා, කව්රු කොහොම හුරු කරාද කියල දන්නේ නැහැ බන්.
ආවා ආවා බයියන්ගෙ අයිස් ගේමේ අරමුණ එළියට ආවා. උන්ඩියල් එපා රනිල් සර්ට බැංකුවට සල්ලි එවන්න කියන්නනෙ බයියන්ගෙ මහන්සිය