මේ කියන විදියට අයිස් ඉස්කෝල වල තියෙනවා ?

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    නුවර තත්ත්වය

    KMC limit එකේ නම් අයිස් නැහැ, තූල් තියෙනවා
    KMC limit එකෙන් පිට නුවර district තියෙන ප්‍රසිද්ධ ඉස්කෝලෙක තිබිලා STF එකෙන් ඇල්ලුවා
    තව මෙහෙ හුගක් ඉස්කොල වල බුද්ධි අංශෙන් දාලා ඉන්නේ අලුතෙන් ආපු ගුරුවරු වගේ

    මං news බලන්නේ නැහැ, connection තියෙන නිසා ඔය ටික දන්නවා
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,228
    9,125
    113
    සාෆි season 2

    44.jpg
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,376
    113
    අනිවා මත් ද්‍රව්‍ය තියනවා බන්. ඒත් දෙරණෙන් මේක ප්‍රමෝට් කරන නිසා සැකයි.

    උබලට මතකද ළගදි පාමසි වගයක් වැටලුවා. තිබ්බ සේරම මත් පෙති දැනට භාවිතා කරන බෙහෙත් විදියටම හදපු ඒවා. ඉතින් බන් ඒවා ගෙදර ගෙනත් තියා ගත්තත්, ඉස්කෝලේ ගෙනිච්චත් කවුරුත් සැක කරන්නෙ නැනේ. පොලිස් සුනඛයෝ ඒවා ඉවෙන් හොයා ගත්තට , ගෙදර ඉන්න අම්මලා තාත්තලා ඕවා හොයා ගන්න දන්නෙ නැනෙ. ගැණු ළමයි මේවට ඇබ්බැහි වෙලා ඉන්න කතාව 100%ක් ඇත්ත. වැඩීම ඉන්නෙ කුරුණැගල දිස්ත්‍රික්කයේ. අජන්ත දිසානයකsirගේ "අමගෙ තනේ කාපියව් " කියලා වීඩීයෝ එකක් තිබුනා උබලට මතක ඇතිනේ. ඒකේ සර් කිව්වේ මේ ගැන. ඒත් ගොඩක් උන් කතාව තේරුම් නොගෙන තනේ ගැන කියපු කතාවට බැන බැන හිටියා. මචන් උබලට දුවලා එහෙම ඉන්නවා නම් යාළුවන් ගේ ගෙවල්වල පාඩම් කරන්න යවන්න එපා.ආශ්‍රය කරන උන් ගැන හොදට බලපන්. කොල්ලොත් ඒවගේම ඇස් වගේ පරිස්සම් කරන්න ඕනි. ඒත් කොල්ලොන්ට සාපේක්‍ෂව කෙල්ලොන්ව ඕවට අල්ල ගන්න තියන සම් බාවිතාවය ගොඩක් වැඩියි.


    බෝම්බ සීයක් පිපිරුවත්, ප්‍රභාකරන් වලෙන් නැගිටලා ආවත් මුන්ට ඡන් දේ නොදී හිටිය නම් හරිනේ. වෙන අපිට කරන්න දෙයක් නැ. මට ඕනි වෙලාවක වෙන රටකට ගිහින් ඉන්න පූළුවන්. කිරියේ ඉන්න ගොඩක් අයටත් පුළුවන් කියලා මම දන්නවා .ඒත් එහෙම යන්න බැරි සෙට් එකකුත් ඉන්නවනේ. ඒ අය වෙනුවෙන් අපි හරි දේ වෙනුවෙන් පෙනී ඉන්න ඕනි.

    හැබැයි මචන් යෝෂිත එන කතාවක් තමයි දැන් යන්නෙ. එයාට රාජ යෝග 2ක් තියන කතාවක වීඩියෝ කෑල්ලක් මේ දද්වස්වල ෆේස්බුක් එකේ නිතර ශෙයා වෙනවා.

    ------ Post added on Dec 16, 2022 at 8:38 PM
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    දෙරණ කෙසේ වෙතත් මම දන්නා පොඩි උන බරගානක් ඉන්නවා අයිස් ගහන..

    @
    true
    most people does not know ground reality they are blinded by politics. we are one step away from becoming another Haiti. tomorrow or day after tomorrow their will be a death of drug runner lets see how it plays out.
     
    • Like
    Reactions: pansilu88

    pansilu88

    Active member
  • Sep 13, 2022
    93
    116
    33
    අයිස් ඉස්කෝල වල තියෙනවා බං, ඉස්කෝල ඇතුලේත් විකුණනවා හැබැයි අද ඊයේ ඉඳන් නෙමේ දැන් අව්රුදු තුන හතරක ඉඳන් .
    අපේ පැත්තේ අයිස් ගහන්නේ නැති එකෙක් හොයන එක ලේසි නොගාහන එකෙක් හොයන වාට වඩා. ගමට තාම ගිහින් නැත්නම් ඇත්තටම ළමයි ටික ලකි.

    මෙක විහිළුවක් වෙන්නේ ඉස්කෝල වලින් අයිස් අයින් කරනවාට වඩා ප්‍රයෝගික නැද්ද ලංකාවෙන් අයිස් අයින් කරන්න හදන එක මම නම් හිතන්නේ නැහැ බල්බ උස්සන් ඇවිත් අයිස් ඉස්කෝල ඇතුලේ ගහනවා කියලා.

    මේවාට වෙනම ගෙවල් තියෙනවා සෙෆ් හවුස් වගේ ඉස්කෝල යන කොල්ලො අරුණු ගමන් එන විදිය මම ඇස් දෙකෙන්ම දැකලා තියෙනවා. (පොලිස් පයින්නේ නැහැ මේවාට ආවත් එන්න කලින් ඔත්තුව යනවා ගොඩක් තැන් වලට මේවා රන් කරන්නේ විකුණන වුන්ගේ හෙංචයියෝ)

    ලොකුම විහිළුව ඔය අල්ල නවා කියන ඒවා පොලිසියේ ලොක්කොම අනිත් පැත්තට විකුනවා 😂😂

    අයිස් නම් ප්‍රශ්නයක් හැබැයි දෙරණ නිකන් නින්දෙන් ඇහැරිලා වගේ එක පාරම දඟලන්නේ කැම්පෙන් එකක් . කොහොම හරි අයිස් නැති වෙනවා නම් හොදයි හැබැයි ඉස්කෝලෙ බෑග් චෙක් කරන සිගිති ආතල් කරලා නම් හරි යන්නේ නැහැ ලොල් . (මම මේ කිව්වේ ලංකාව ගැන නෙමෙයි හයිටි වල ඔන්ලයින් දැක්ක දෙයක් කිව්වේ) ලංකා පොලීසිය නීති ගරුක පුද්ගලයින් ඉන්නේ.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ කියන විදියට අයිස් ඉස්කෝල වල තියෙනවා ?

    මෙතනත් ලංකාවේ ජන නියෝජනයක් තියෙනවනේ. උබලා අයිස් දැකලා තියේද ? දෙරණ news වල කියන තරම් මේක ලංකාව ගිලගෙන්ද ?

    youtube එක හැමතැනම අයිස් youtube යන අපිත් මත් වෙනවා අයිස් විසිරිලා හැමතැනම
    Ayeth mokakhari Nai news project ekak patan aran wage.
    Police ewun dala podi ewunwa athaganawa neda


    Ice over exaggerate karanawa. Purposly loku fake mindset ekak hadanna attention dragging 😂😂😂

    Then... Nai.. Now.. Ice..
    Nai ice
    😂😂😂
    ------ Post added on Dec 17, 2022 at 4:58 AM
     
    • Like
    Reactions: Thilina123

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    අයිස් නාට්ටිය නාමල් ගේන්න තරන් නැගලා ගියේ නෑ නේද. අපරාදේ නාමල් ගෙනල්ල බෙදපු අයිස් ටික
     
    • Haha
    Reactions: iworld