මේ කියන විදියට අයිස් ඉස්කෝල වල තියෙනවා ?

stranger123

Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    රු. 1ට රු.2 කට රු. 5 ට අයිස් ගත්තා ඉස්කෝලෙ යන කාලේ. රුපියල් 1 කේ අයිස් ඒක නම් මෙලොව රසක් තිබුණේ නෑ. ඒ අයිස් ගැන නෙවෙයි වෙන්න ඇති දෙරනේ කියන්නේ. උන් කියන ඒව මම නම් දැකලා වත් නෑ.
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,673
    4,344
    113
    අපි පොඩ්ඩක් දෙරණ rewind කලොත්...
    2019 දී නයෙක් බෝතලයක් ඇතුලෙන් ඇවිල්ලා සුබ පනිවිඩියක් ගෙනාව. :rofl:
    පාරවල් වල චිත්‍ර අදින ඒවා background දාගෙන චතුර පත්තර කියෙව්වා. (තව ගොඩක් අතීතයට යන්න පුළුවන් අයට මතක ඇති SupremeSat rocket එකෙන් ශ්‍රී ලංකාවට ලැබෙන වාසි ගැන චිචී එක්ක interview එකක් හිටන් කලා ) :baffled:
    ඊටපස්සේ කොරෝනා කාලේ bipolar disorder තියෙන මේසන් බාස් කෙනෙක්ගෙ පැණියක් ෆෝම් කරලා සුපිරි ආතල් එකක් දුන්න. :lol:

    ඉතින් ගායිස්, දෙරණ කියන දෙයක තාර බර ඇරලා ගන්න. :yes: Interview එකේ ඉන්න ළමයි දෙන්න උනත් පිටපතක් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා.

    අයිස් හැම තැනම පැතිරිලා කියන කතාවට නම් එකගයි. හැබැයි තිර පිටපත නම් සුවර් නෑ
    🫡🫡🫡
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,039
    3,736
    113
    මේ කරන්නේ අයිස් ප්‍රවර්ධනය කිරීමක් කියලයි මට හිතෙන්නේ.
    ඔව් මුලින් ප්‍රමෝට් කරා...ඊටපස්සෙ පොන්න නාමල් ඇවිත් අයිස්වලින් රට බේරගත්තා...ඕකටනෙ දගලන්නෙ 🤣🤣🤣
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    තඩි බොරුවක් අතාරින්නේ හිරුයි දෙරණයි සෙට් වෙලා. අනිත් ප්‍රශ්න අමතක කරන්න, තමන් කැමති එකෙක් හිරේ දාගන්න නියම චාන්ස් එක නේ.

    ඊලග චන්දේදී මත් රකුසාගෙන් රට බේරගන්න අවසාන අවස්තාව එන්නත් පුලුවන්. අන්න එදාට මතක තියාගනින් ලන්සව බේරගන්න උගේ ගෙදර ගියේ කවුද, කුඩු දුමියව හුරතල් කරේ කවුද, ඔය කොලොන්නාවේ කුඩු බෙදුවා කියන හිරුනිකාගේ තාත්තා හිටියේ කාගේ ලගද කියල
     
    • Like
    Reactions: Any.key

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    තඩි බොරුවක් අතාරින්නේ හිරුයි දෙරණයි සෙට් වෙලා. අනිත් ප්‍රශ්න අමතක කරන්න, තමන් කැමති එකෙක් හිරේ දාගන්න නියම චාන්ස් එක නේ.

    ඊලග චන්දේදී මත් රකුසාගෙන් රට බේරගන්න අවසාන අවස්තාව එන්නත් පුලුවන්. අන්න එදාට මතක තියාගනින් ලන්සව බේරගන්න උගේ ගෙදර ගියේ කවුද, කුඩු දුමියව හුරතල් කරේ කවුද, ඔය කොලොන්නාවේ කුඩු බෙදුවා කියන හිරුනිකාගේ තාත්තා හිටියේ කාගේ ලගද කියල
    දුවන්නේ media campaign එකක්, එකේ ආයේ හිතන්න දෙයක් නැහැ.

    හැබැයි එහෙම එකක් නැහැ කියල සුරංගනා ලෝක වල ඉදල වැඩකුත් නෑ. පාඩම් කරන කොල්ලෝ, කෙල්ලෝ මාර විදියට use කරනවා, කව්රු කොහොම හුරු කරාද කියල දන්නේ නැහැ බන්.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දුවන්නේ media campaign එකක්, එකේ ආයේ හිතන්න දෙයක් නැහැ.

    හැබැයි එහෙම එකක් නැහැ කියල සුරංගනා ලෝක වල ඉදල වැඩකුත් නෑ. පාඩම් කරන කොල්ලෝ, කෙල්ලෝ මාර විදියට use කරනවා, කව්රු කොහොම හුරු කරාද කියල දන්නේ නැහැ බන්.

    මම කියන්නේ නෑ අයිස් නෑ කියල. මේ දුවන්නේ campaign එකක්.
    කැළණි ගං පතුලෙන් නයා ආපු එකේ මේවා මොනවද බන්
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මේක නම් කැම්පේන් එකක් වගේ. ඉස්කෝලවල + කැම්පස් . කැම්පස් අල්ලන් ඉන්නෙ අරගලයට ගහන්න.

    අරගලයෙ සමහර උන්ගෙ වැඩ ඇල්ලුවෙ නැහැ. කැම්පස්වල රැග් පොන්ස්ලා පේන්නත් බෑ. හැබැයි එහෙම කියලා මේ දෙරණ නාට්‍යවලට අහු වෙන්නෙත් නෑ.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අයිස් වලින් රට බේරගන්න නාමල් සුවඳින් රටම සුවඳවත් කරන්න ඔබේ මනාපය පොහොට්ටුවට දෙන්න... අපි ලැස්ති රට බේරගන්න..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,692
    87,069
    113
    ආශ්චර්යමත් රටක
    ආවා ආවා බයියන්ගෙ අයිස් ගේමේ අරමුණ එළියට ආවා. උන්ඩියල් එපා රනිල් සර්ට බැංකුවට සල්ලි එවන්න කියන්නනෙ බයියන්ගෙ මහන්සිය 🤣🤣

     
    • Like
    Reactions: Thilina123

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මීට වඩා කුඩු ගහන එවුන් ඉන්නවා... උන්ව, බොස් ලාව අල්ලන්නේ නැතුව ළමයි පස්සේ බොරුවට පුක දෙන එක තනි කරම නාට්ටියක්...

    ඉස්කෝල ළමයින්ට අයිස් ගහන්න සල්ලි නෑ... අපේ කාලේ වගේ හවසට සෙට් වෙලා සයිවර් පාරක් වත් දාන්න සල්ලි නෑ.. දැන් ඉන්න පොඩි උන් දැක්කම දුක හිතෙනවා... ඉරටු වගේ... උන් ගෙවල් වලින් data කාඩ් එක්ක ගන්න සල්ලි ඉල්ලගන්නේත් අමාරුවෙන්...

    ළමයින්ව පැත්තක් තිබ්බොත් අනිත් කට්ටියගේ drugs ව්‍යාප්තියට රජය ඩිරෙක්ට් වග කියන්න ඕන. මහන්සි වෙලා වැඩ කරන මනුස්සයෙක්ට අඩියක් ගහන්න බෑ... අඩුම බෝතලයක් 3000ක් විතර වෙනවා... ඔක්කොම ගත්තම 6000ක් විතර යනවා ගෙදරට වෙලා තනියම බිව්වත්.... ඉතින් කොල්ලො 2000ක් දීලා අයිස් හරි කුඩු හරි පෙති හරි ගහලා මත් වෙනවා...

    මෙතන ඉන්න දායක සභාව රෙද්ද උස්සන් එන්න එපා බොන්නම ඕනද කියලා... ඒක දන්නේ මහන්සි වෙන කට්ටිය.... සෙක්ස් වගේම නෝර්මල් දෙයක් තමයි බොන එකත්...

    රාජපස්සලාගේ පොන්න campaign වලට රැවටෙන්නේ ගොන් බයියෝ විතරයි....
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,811
    1
    51,716
    113
    ප*යාගල
    sorry.com
    අයිස් නම් දන්නෙ නෑ ඉස්සර රු 5 රොටි දෙකක් කාල තමා බඩ පුරෝගත්තෙ ඉස්කෝලේදි. කැන්ටිමේ තේ බොන එකෙක් හිටියොත් සෙට් වෙලා උගුරක් ගහනවා.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ආවා ආවා බයියන්ගෙ අයිස් ගේමේ අරමුණ එළියට ආවා. උන්ඩියල් එපා රනිල් සර්ට බැංකුවට සල්ලි එවන්න කියන්නනෙ බයියන්ගෙ මහන්සිය 🤣🤣


    උන්ඩියල් නෑතිව කුඩු වලට සල්ලි ගෙවන්නෙ LC එකක් ඔපන් කරල හරි TT කරලද? හෑම දෙයක්ම politicize කරන්න හදන්න එපා. ලන්කාවට හෙරොඉන් ආපු දවස් වල මිනිස්සු එලිපිට කුඩු ගෑහෙව්ව. පොලිසියට කුඩු විකුනන එකෙක් කරන්න නීති හරියට තිබ්බෙ නෑ. අයිස් වල කතාවත් එහෙමම තමඊ.
    මෙච්චර කාලයක් අයිස් විකුනන එකෙක් Arrest කරත් උව උසවියෙදි එහෙමම bailout වෙනවා ඒ වගෙම හරියට ද්ඩුවමක් තිබුනෙත් නෑ. දෑන් තමඊ නීති සම්මත වෙලා අයිස් ග්‍රෑම් 5ට මරන දන්ඩුවම දෙන්න පටන් ගත්තෙ ඒකඊ මෙ පොලිසිය අයිස් පස්සෙ එලවන්නෙ. Political motivation එක මොකක් උනත් රටට හොදක් වෙනවනම් එච්චරයි.
     
    • Like
    Reactions: pansilu88