3D Avatar person design and make a speech

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,728
    1,519
    113
    foreign customer කෙනෙක්ගේ වැඩක් හම්බුනා ,එයාට ඕනේ එයා වගේ 3D Avatar කෙනෙක් කතාකරන විදිහට හදල ගන්න ,කතාකරනකොට අතපය එහෙම හෙල්ලෙන්න ඕනේ ,softwarae එකක හෙල්පින්ග් වගේ කරන එකක් ,සොෆ්ට්වරේ එකේ ෆොටෝස් background එකට දාල එහෙම විදෙඕ එකක් වගේ හදන්න ඕනේ ,වැඩේ customerta සෙට් වෙලා payment එක approve කරලා සති දෙකෙන් සල්ලි bank එකට දාන්නම් ,හරියට වැඩේ වගකීමෙන් කරලා දෙන්න පුළුවන් කෙනෙක් කලින් කරපු වැඩත් එක්ක මට PM එකක් දාන්න .
     
    • Like
    Reactions: kinkon