Jayantha Chandrasiri and Yakka puttu

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,389
    4,259
    113
    Gampaha
    1671385552020.jpg
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    කවුරු මොනව කිව්වත් මට ජයන්ත චන්ද්‍රසිරි කියන්නෙ අති දක්ෂ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. එතුමා නව මානයන් හොයාගෙන ගියා. ඒව ඇත්ත විදියට අරගෙන මිනිස්සු රවට්ටන එකයි මිනිස්සු ඇන්දීමයි සමාජයේ ගැටලුවක්.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අම්නේ භවත්‍රා හදපු නිසා පිටසක්වලයොත් ලංකාවට එන්න පටන් ගත්තා..


    වගේ කතාවක් මේක
    එන්න ගත්තනෙ යකෝ. මතක නැද්ද ඒ කාලෙ.. නිට්ටෑවෝ ආවා කියයි. ආලෝක පාත් උනා කියයි. හෙන කෙලියක් උනා
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,389
    4,259
    113
    Gampaha
    this is not true, One of Jayantha's interview hey says , before create this dram he meet several traditional martial artiest and got the initial idea of this martial art . Truth is Angampora was there and nobody knows its there .
    Yea it might be true . nowadays these type of people everywhere though most of them literally got no clue abt their subject
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    එන්න ගත්තනෙ යකෝ. මතක නැද්ද ඒ කාලෙ.. නිට්ටෑවෝ ආවා කියයි. ආලෝක පාත් උනා කියයි. හෙන කෙලියක් උනා
    bhawathra giya kaale pitasakwalayoth awa kiya kiya godak ewn kiwwa thama sirawatama🤣🤣🤣
    math a kaale podi ekaa hinda hithuwe sinhalayo kiyanne aththa kiyala. ulkaapaathayak kadan watenawa dakkath kiyanne anna pitasakwalayek welata watuna kiyala🥴
     
    • Like
    Reactions: DXB2021

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,389
    4,259
    113
    Gampaha
    කවුරු මොනව කිව්වත් මට ජයන්ත චන්ද්‍රසිරි කියන්නෙ අති දක්ෂ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. එතුමා නව මානයන් හොයාගෙන ගියා. ඒව ඇත්ත විදියට අරගෙන මිනිස්සු රවට්ටන එකයි මිනිස්සු ඇන්දීමයි සමාජයේ ගැටලුවක්.
    Math ahala tynawa ape ammalagen , mama nam balala naha eth hitanaea miniha hoda porak kyl

    Minissunge awla gana amuthuwen kiyanna oni nahane lankawe
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    comment එකේ කියලා තියෙන කතාව ඇත්තනෙ, හැබැයි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකලා නළුවෝගෙ වැරැද්දක් නෙවෙයි රටේ හැමදේටම රැවටෙන මෝඩයෝ හින්දයි එහෙම වෙන්නෙ.
    ඔය ගොඩටම කූඹියෝ දාන්නත් පුලුවන්. දෙවනි ඉනිමට බැන බැන කූඹියෝ බැලුවාම පොරක් කියලා හිතපු දකින දකින හැම එකක්ම game එකක් deal එකක් කියලා හිතන්න ගත්ත උගත් තරුණයෝ තමයි 2019 2020 ඡන්ද වලදි මහ දවල් රැවටුනෙ. ඒකට ඉතින් ලක්මාල් ධර්මරත්න ට බැනලා වැඩක් නෑ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    අම්මප ඕක නම් ඇත්ත සින් එක.. ඔය නාට්ටි වලින් පස්සේ ගොතයෝ හේනට. නොදන්නා දෙයක් නැ.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    දෙවෙනි ඉනිමෙන් පස්සේ ඉස්කෝල වල sensitive කොල්ලෝ වැඩි උනා, උන් ඉස්කෝලේ අඩන්න ගත්තා ගෑනු case නිසා අපි වගේ ගහගන්න ගියෙ නෑ

     
    • Haha
    Reactions: redux