රිටිගල ජයසේන සහ සැඟවුණ නගරය
ජයන්ත චන්ද්‍රසිරි
The Hidden City movie By Jayantha Chandrasiri
සුභූ —
හේමාල් රණසිංහ නූතන මහසෝන් චරිතයෙන්!
ජයන්ත චන්ද්‍රසිරිගේ මී ලඟ සිනමා නිර්මාණය ලෙසින් හේමාල් රණසිංහ මෙවර නූතන ලෝකයේ මහසෝන් චරිතයට පණ පෙවීමට නියමිතයි.
රිටිගල ජයසේන, එසේත් නැතිනම් මහසෝන චරිතය යනු දුටු ගැමුණු රජ සමයේ දී ගැමුණු කුමරුට ජය පතා යක්ෂ සේනාව මෙහෙයවු සේනාධිපතියා යි.
චිත්‍රපටය,
'රිටිගල ජයසේන සහ සැඟවුණු නගරය'.
අතීතයේ සිට නූතන කාලය දක්වා එන මහසෝන් චරිතය මොන වගේ වේවිද?
මෙම නිර්මාණය ලංකා සිනමා ඉතිහාසයේ සුපිරිම සිනමා අත්දැකීමක් වනවාට සැක නැත
------ Post added on Jan 7, 2026 at 8:43 PM