What is the Best SUV you ever used ?

samanthaw

Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    මම Xtrail T31 ඩීසල් එකක් පාවිචිචි කලා ඒක සුපිරි ඩීසල් 12ක් කරනවා, ලෙඩක් ආවෙම නැති හොද වාහනයක් ඒක. දැන් පාවිච්චි කරන්නෙ Suzuki Vitara 1400 එකක්, සුපිරියටම පෙට්‍රල් කරනවා, සැප පහසුව ඉස්තරම්, ලෙඩක් ඇත්තෙම නැහැ, සර්විස් එකට කියලා මහ වියදමකුත් නැහැ, so satisfied vehicle

    Traffic eke 7-8, traffic nattan 10. Depends on driving style.
    Kandy wage ghn eddi 12-15

    Highway eke katharagama ghn eddi 16-17. 140 gyat rpm eka 1.5-2 tienne engine eka podi wunata.
    SUV එකක් විධියට සුපිරි ඒ වගේම හරිම ලස්සන ඉඩකඩ ඇති වාහනයක් ඕක
    ------ Post added on Dec 19, 2022 at 6:59 PM
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,518
    5,416
    113
    මම Xtrail T31 ඩීසල් එකක් පාවිචිචි කලා ඒක සුපිරි ඩීසල් 12ක් කරනවා, ලෙඩක් ආවෙම නැති හොද වාහනයක් ඒක. දැන් පාවිච්චි කරන්නෙ Suzuki Vitara 1400 එකක්, සුපිරියටම පෙට්‍රල් කරනවා, සැප පහසුව ඉස්තරම්, ලෙඩක් ඇත්තෙම නැහැ, සර්විස් එකට කියලා මහ වියදමකුත් නැහැ, so satisfied vehicle

    SUV එකක් විධියට සුපිරි ඒ වගේම හරිම ලස්සන ඉඩකඩ ඇති වාහනයක් ඕක
    ------ Post added on Dec 19, 2022 at 6:59 PM
    T31 comfort eka kohomada?any negatives on the vehicle?
     
    • Like
    Reactions: DXB2021

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    T31 comfort eka kohomada?any negatives on the vehicle?
    T-31 2013 ඩ්‍සල් එකක් මම පාවිච්චිකලේ, ඒක සුපිරි වාහනයක්, comfortable අතින් ඉස්තරම්, ආරක්ෂාව අතිනුත් ගොඩක් ඉහලයි, දවසක් Mahendra ලොරික් වැදුනා, මටවත් වාහනේට වත් ලොකු case එකක් වුනේ නැහැ, මගේ වාහනේට ඉතා සුළු damage එකක් වෙලා තිබුනෙ නමුත් ලොරියෙ පැත්තක් ගිහිල්ලා තිබුනෙ, driver ටත් තුවාලයි, මගෙ dash cam තිබුන නිසා මිනිහගෙ වරද බව ඔප්පු වුනා, තේ දළු අදින ලොරියක්, පිස්සෙක් වගේ ආවෙ, පොලීසියත් පුදුම උනා මගේ වාහනේ දැකලා, accident එකේ හැටියට මට වෙච්ච හානිය අඩුයි කියලා
    වාහනෙ කියන්න තරම් ලෙඩක් නැහැ, ඩීසල් නිසා කාබන් බැදුනම කාලෙකට සැරයක් auto රේස් වෙලා දුම් යවලා කාබන් ටික යවනවා, මුලදි මම බය වුනා මේ case එකට නොදන්න කමට, පස්සෙ තමයි දැනගත්තෙ ඒක මේ වාහනේ තියෙන සුපිරි option එකක් කියලා
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    වාහනෙ කියන්න තරම් ලෙඩක් නැහැ, ඩීසල් නිසා කාබන් බැදුනම කාලෙකට සැරයක් auto රේස් වෙලා දුම් යවලා කාබන් ටික යවනවා, මුලදි මම බය වුනා මේ case එකට නොදන්න කමට, පස්සෙ තමයි දැනගත්තෙ ඒක මේ වාහනේ තියෙන සුපිරි option එකක් කියලා
    DPF auto cleaning/re-gen cycle eka. ohoma welath clean karanna beri nam check engine on wenewa. ethakota garage ekkata gihin clean karanna one.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    T-31 2013 ඩ්‍සල් එකක් මම පාවිච්චිකලේ, ඒක සුපිරි වාහනයක්, comfortable අතින් ඉස්තරම්, ආරක්ෂාව අතිනුත් ගොඩක් ඉහලයි, දවසක් Mahendra ලොරික් වැදුනා, මටවත් වාහනේට වත් ලොකු case එකක් වුනේ නැහැ, මගේ වාහනේට ඉතා සුළු damage එකක් වෙලා තිබුනෙ නමුත් ලොරියෙ පැත්තක් ගිහිල්ලා තිබුනෙ, driver ටත් තුවාලයි, මගෙ dash cam තිබුන නිසා මිනිහගෙ වරද බව ඔප්පු වුනා, තේ දළු අදින ලොරියක්, පිස්සෙක් වගේ ආවෙ, පොලීසියත් පුදුම උනා මගේ වාහනේ දැකලා, accident එකේ හැටියට මට වෙච්ච හානිය අඩුයි කියලා
    වාහනෙ කියන්න තරම් ලෙඩක් නැහැ, ඩීසල් නිසා කාබන් බැදුනම කාලෙකට සැරයක් auto රේස් වෙලා දුම් යවලා කාබන් ටික යවනවා, මුලදි මම බය වුනා මේ case එකට නොදන්න කමට, පස්සෙ තමයි දැනගත්තෙ ඒක මේ වාහනේ තියෙන සුපිරි option එකක් කියලා
    1671500885064.png

    :baffled:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Prado 120, 150 and Peugeot 5008 use karala tienne.

    Comfy and fuel economy nan 5008. Dura yanna maru. Wiyadama wadi. Last month service කර with coolant and break oil (40,000km saryk ona e දෙක) 80k gya.

    Prado eke maintenance easy, 95 ona na. But fuel consumption 5-6kmpl tama petrol eke. Diesal nan 9-10. 4wd tianawa. 120 eka dan tienne, parana wunat Leda na. Ohe yanwa. Service krnna onat na.. 🤣

    5008 service karanne 5000 or 10000?
     
    • Like
    Reactions: DXB2021