මේ ඝණගෙඩියො මහණ වෙන්නෙ කවද්ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර අනුර කුමාර ජේවිපි අනුර කුමාර අනුර කුමාර 88/89 අනුර කුමාර අනුර කුමාර පාදඩ දේශපාලනය අනුර කුමාර අනුර කුමාර ජවිපේ අනුර කුමාර අනුර කුමාර
     
    • Like
    Reactions: Mr.Frank

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    මහණ කරන්න ඕන නෑ. ගනන් ගන්නේ නැතුව හිටියම ඉවරයි.

    320434554_734246344936589_5183120760254185292_n.jpg
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,896
    113
    මාලඹේ
    මේ වගේ චීවරධාරීන් තට්ටෙ හංවඩු ගහල සමාජගත කරන්න ඕන
    පාරේ සිවුරු ගලවාගෙන දුවන මේ JVP හාමුදුරු වරු නම් අවුලක් නැ🤭🤭
    maxresdefault.jpg

    Shutterstock_7703094a.jpg

    Shutterstock_7588230b.jpg
     
    • Haha
    Reactions: weer 11

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,806
    9,213
    113
    මෙහෙමයි සගෝ කිරුලපන ස්වාමීන් වහන්සේ හරියි කියන්නෙ නෑ. උන්වහන්සෙයි ජෙවීපි චීවරදාරියොයි ඔක්කොම වැරදියි. ගතයුත්තක් තියෙනවනම් උන්වහන්සෙගෙන් ගමු. මම කාවවත් වන්දනාමාන කරන කෙනෙක් නෙමෙයි.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    මෙහෙමයි සගෝ කිරුලපන ස්වාමීන් වහන්සේ හරියි කියන්නෙ නෑ. උන්වහන්සෙයි ජෙවීපි චීවරදාරියොයි ඔක්කොම වැරදියි. ගතයුත්තක් තියෙනවනම් උන්වහන්සෙගෙන් ගමු. මම කාවවත් වන්දනාමාන කරන කෙනෙක් නෙමෙයි.

    වටබවුටිසම් සහ එන්ලිට්න්ඩ් සෙන්ට්‍රිසම් කියන දෙකම එක ඡේදෙට එබුවා නේ කොහොම හරි...:devilish: සාර්කැසම් එක ලොස්ට් වෙයි බොහෝ දෙනෙකුට.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉස්සර පැවිද්දෝ කරේ ගිහියන්ව යහමගට ගන්න දඟලපු එක දැන් ගිහියන්ට වෙලා තියෙන්නේ පැවිද්දෝ යහමගට ගන්න දඟලන්න 😁😁