චතුර මහත්තයයි, කලිදු මහත්තයයි රෙදි ගලවනවා මේ පාන්ඩුවේ.
ලපයගේ ගෙදරට ගිහින් ලු කිව්වේ කුණාටුවක් එනවා කියල. ඒ කාලේ ජෙප්පෝ රනිල් මහත්තයට බැන්නා මිලේනියම් සිටි හමුදාව පාවල දුන්න, පාස්කු ප්‍රහාරේ ගැන 17 පාරක්ද කොහෙද කියල ගණන් ගත්තේ නෑ කියල. සාලාව කෑම්ප් පිපිරෙව්වා කොටින්ගේ කීමට, කුණු කන්ද නාය ගියාම කෝට් දාගෙන බලල ආව කරපු දෙයක් නෑ කියල. දැන් කොහොමද? ජෙප්පොන්ට රිටන් එක අව්රුද්දෙන් ආවා.
ඒක නෙමේ විපක්ෂේ නඩුවෙන් ජෙප්පෝ හිරේ ගියාම නාමල් මහත්තය දිව්රුම් දෙන්නේ කවද්ද? අපි මේ කිරිබත් උයන්න ලෑස්ති වෙන්න බැලුවේ දැම්ම. හාලුත් අඩුයි නේ මේ ටිකේ.