මේ ඝණගෙඩියො මහණ වෙන්නෙ කවද්ද?

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    mqj02E.gif
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    මෙහෙමයි සගෝ කිරුලපන ස්වාමීන් වහන්සේ හරියි කියන්නෙ නෑ. උන්වහන්සෙයි ජෙවීපි චීවරදාරියොයි ඔක්කොම වැරදියි. ගතයුත්තක් තියෙනවනම් උන්වහන්සෙගෙන් ගමු. මම කාවවත් වන්දනාමාන කරන කෙනෙක් නෙමෙයි.

    Top class sarcasm :P
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,802
    9,206
    113
    වටබවුටිසම් සහ එන්ලිට්න්ඩ් සෙන්ට්‍රිසම් කියන දෙකම එක ඡේදෙට එබුවා නේ කොහොම හරි...:devilish: සාර්කැසම් එක ලොස්ට් වෙයි බොහෝ දෙනෙකුට.

    ඔතන හිතන්න පැති ගොඩක් තියෙනව මචං. ඔයාගෙ මතයට ගරු කරනව ඒත් අපිට මතුපිටින් පේන දේවල් උඩ අන්තෙකට යන්න හොඳ නෑ.
     
    • Haha
    Reactions: greenthunder

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    සාසනයට නිගා කරන ගුපි සහ ජෙපි පොන්න කාදිනලල හැමදාම පරාදයි
    me sasaneda ponnayo? budun kiwwe rata hadanna kiyalada siwura dagena? danna huttakuth na kaiya nam thiyenawa moda huttage kata ariyoth gupi jepi echcharai danne ponnaya moley gu da thiyenne? 1st world countries ethenta gihin thiyenne kohomada kiyala hoyala balapan moda gam baiya.. agamai deshapalanayai arthikei kiyanne thunak moda huttige putho.. ingrisi tikak igena gena google karala hari kiyawapan loke monawada wela thiyenne kiyala.. nugath ponnaya agama danneth na deshapalane danneth na arthike danneth na.. mahindage jangiye patanam dannawa
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    මන් හැමදාම කියනවා වගේ.... පොහොට්ටුවේ born again කල්ලිය දන්නවා ලංකාවේ මෝඩයෝ සිවුරෙන් අන්දන්න පුළුවන් කියල. සිවුරක් ඇඳගෙන මරපන් කොටපන් කිව්වත් , අමු කුණුහරප කිව්වත් අම්මෝ අම්මෝ .. මේවනේ බණ කියල වැඳගෙන ඉන්න උන් ඉන්නවා. ඒක ටාගට් කරන් ගම්බට්ටෝ බර ගානක් මහන කෙරෙව්වා මුන්. ඕකුන් තමයි මේ රෙදි නැතුව කඩේ යන්නේ.. ඕකුන් බුදුන්ගේ දහම ගැන දන්න ලබ්බක් නෑ.. නිස්සන්කගෙන් පඩි වැටෙන වෙලාවයි.. පන්සලට ගෙන්නගන්න ගෑනුන්ගේ අහවල් එකේ මවිල් වල පාටයි තමයි දන්නේ.. සමහර උන් නම් කොල්ලොත් ගහනවා ආරංචි විදියට


    ji8jbGr.jpg
     
    • Haha
    Reactions: ewijesekara