Ow mamath oka note kala.නෑ මචං... නොදැන නෙමෙයි... උං පිස්සු කෙලිනකොට හෙන සතුටින් හිනා වෙවී බලාගෙන ඉන්නෙ ඔය....
මුංගෙ මහ මිනිස්සු පේන්න නෑ. ඒ මිනිස්සු වැඩේ එපා වෙලා අයින් වෙලා ඇති සමහර විට.... නැත්තං ඒ මිනිස්සුන්ගෙ කැමැත්ත නැතුව යාලුවො විතරක් එකතු වෙලා කන මඟුලක්...
Poddak fb eke gihin comments kiyopanko
Manamala ponnayayi, uge gal kollo tikai comment section eke dena talks balapanko
Fb eke inne nugath ponnayone banඕක පේජ් වල ෆේස්බුක් එකේ බොන එවුන් එහෙම ශෙයා කරනවා හෙන ලොකු වීර කමක් වගේ.කිරියේ ඉන්න සෙට් එක විතරයි මේක හෙන ගොන් මරි මෝල් එකක් විදිහට යතාර්තේ දකින්නේ
------ Post added on Dec 21, 2022 at 8:24 PM

