Adu Kule Sinhalu

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,928
    10,563
    113
    ආශික්ලන්තෙ
    යූටියුබ් එකටත් ඕක වේගන යනව....😥

    මොකක්හරි ප්‍රඩක්ට් එකක් ගැන රිවීව් බලල, වැඩිදුර විස්තරයක් දැනගන්න කමෙන්ට් සෙක්ශන් එකට ගියාම අනේ අපොයි කියල හිතෙනව....
    Mn sinhala adu kule channel balanne ne..
     
    • Wow
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,013
    3
    118,560
    113
    Gampaha
    Mn sinhala adu kule channel balanne ne..
    මටනං බැලෙනව. මෙහෙ තියෙන මොකක් හරි දෙයක් හොයන්න ගියාම.... බලල ඉවර කරන්නෙ ආයෙ ජීවිතේට මෙහෙ උංගෙ වීඩියෝ බලන්නෙ නෑ කියල.....😂
     
    • Like
    Reactions: NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,212
    113
    තුන්වන ලෝකේ රටක තුන්වන පන්තියේ එවුන් කියන්නෙ ඉතින් ගන්නම දෙයක් නැහැ
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    944
    1,248
    93
    Morally Bankrupt Sri lanka
    hoda comment tikakuth thiyenawa hitapanko screenshot ekak danna

    image_2022-12-22_222631640.png


    ScreenHunter_02 Dec. 22 22.27.jpg


    image_2022-12-22_222733001.png


    image_2022-12-22_222927160.png

    me inne e adukule rela
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,834
    19,966
    113
    Panadura
    ඕක පේජ් වල ෆේස්බුක් එකේ බොන එවුන් එහෙම ශෙයා කරනවා හෙන ලොකු වීර කමක් වගේ.කිරියේ ඉන්න සෙට් එක විතරයි මේක හෙන ගොන් මරි මෝල් එකක් විදිහට යතාර්තේ දකින්නේ
    බේබද්දන්ට බේබද්දෝ ලොකුයි බන්
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,223
    1,587
    113
    Gotham City 👁
    කෙල්ල පව්
    ඒ කෙල්ල ගැන ටිකක් මම හොයලා බැලුවා එකි කැමැත්තෙන් යලු වෙලා බැඳලා තියෙන්නේ අනික එකි කැම්පසුත් ගිය උපාදි කඩ කාරියක් 😄
     
    Last edited:
    • Haha
    Reactions: HKavinda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,518
    1
    99,665
    113
    33
    Kalutara
    ඕක මම ඊයෙම දැක්ක. මම මේකේ දැම්මේ නැත්තේ තොපි මට ඉතින් බනිනවනෙ එෆ්බී එකේ කුණු ගෙනල්ලා මේකේ අතාරිනවා කියලා. :(