Private boat party in mirissa

hornetboy

Active member
  • Dec 7, 2012
    870
    145
    43
    මචංලා boat party එකක් තියෙනවා මිරිස්සේ. කැමති අයට join වෙන්න පුලුවන්.
    31/12/2022 start 1PM to 6PM
    ticket price 9000 lkr(including 2 beers) special discount for EK members.
    liquors are available to purchase during the party.
    DJ music, a Private beach & many more exciting events

    සෙට් වෙන්න කැමති යාලුවෝ ඉන්නවනම් inbox message or contact +94 71 2999 719
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113

    බොරලැස්ගමුවේ අමුතු සාදයක් වටලයි​



    මුදලට ගත් සුරූපී නළඟනන් සිවුදෙනකු සමග මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

    එම සැකකරුවන් අතර බඩෝවිට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු පුතුන් ද වන බව පොලීසිය කියයි.

    සැකකරුවන් සමග හෑෂ් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 600ක්, හඳුනා නොගත් මත් පෙති වර්ග තුනක් පොලිස් භාරයට ගෙන ඇත.

    දින එකහමාරක් පුරා අඛණ්ඩව බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේ නිවසක පිරිසත් එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමක් හෝ මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් තරුණියන් කොල්ලුපිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන්නියන් බවත් ඇතැයිද ජාවාරම්කරුවන් දෙදෙනා එම සුරූපී නළඟනන් සාදය සඳහා මුදලට ගෙන්වාගෙන ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    සැකකාරියන් සිව්දෙනා කොළඹින් දුරබැහැර පදිංචිකාරියක් බවත් සැකකරුවන් කොළඹ අවට පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

    සියලුම සැකකරුවන් සහ සැකකාරියන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Vibing White Cat GIF
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,094
    26,555
    113
    Kandy
    සුරූපි නලගනන් කියලා අර තඩියා බස් සින්දු වලට නටවන මුඩුක්කු බඩු ද දන්නේ නෑ ඉන්නේ