Macbook විශේ්‍ෂඥයෝ ඒනු මැනවි

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,636
    11,226
    113
    රට ඉන්න කෙනෙක් අතේ මැක් ඒකක් ගෙන්න ගන්න ට්‍රයි ඒකක් දෙනවා. සාමාන‌්‍යෙන් මට අවශ්‍ය Photoshop, Java , PHP , Flutter , PHP Storm , VS Code editor වගේ වැඩ කරන්න. සාමාන‌්‍යෙන් රෙකමන්ඩ් කරන මැෂින් ඒකක් කියන්න පුලුවන්ද ?

    Macbook pro තමයි බලන්නේ


    https://www.jbhifi.com.au/collections/computers-tablets/apple-macbooks
     
    • Like
    Reactions: Esh95 and NRTG

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,012
    1,904
    113
    Pro eke ඔය ඔක්කොටම ok

    Screenshot_20220902-174410_Bixby Voice.jpg

    ------ Post added on Sep 2, 2022 at 5:44 PM
     
    • Like
    Reactions: NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,636
    11,226
    113
    මචංලා...ඇපල් කෙයා ඉන්ටර්නැෂනල් වොරන්ටි දාගත්තොත් ලංකාවේ ඉදන් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්ද?
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,622
    1
    35,106
    113
    Erozan's Mom's room
    මචංලා...ඇපල් කෙයා ඉන්ටර්නැෂනල් වොරන්ටි දාගත්තොත් ලංකාවේ ඉදන් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්ද?

    apple authorized dealer ලංකාවේ ඉන්නවා නම් පුළුවන් වෙන්න ඕන
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මචංලා...ඇපල් කෙයා ඉන්ටර්නැෂනල් වොරන්ටි දාගත්තොත් ලංකාවේ ඉදන් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්ද?

    puluwan sure nattam abans and futureworld lagen check karanna
    ganna ekak aniwa apple care extended warranty ekka ganna
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    මචංලා...ඇපල් කෙයා ඉන්ටර්නැෂනල් වොරන්ටි දාගත්තොත් ලංකාවේ ඉදන් වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන්ද?
    පුලුවන්
    මම පිටින් ගනිපු iPhone එකකට BT Options එකෙන් වොරන්ටි ගත්තා, ෆෝන් වලට නං රීජන් කේස් එකක් තියනවා සමහර රීජන් වලට රිලීස් කරපුවාට ලංකාවෙන් ඇපල් කෙයා ක්ලේම් කරන්න බැහැ
    දන්න තරමට මැක්බුක් වලට රීජන් කේස් එකක් නැහැ ඒක නිසා ඇපල් කෙයා ලංකාවෙන් ක්ලේම් කරන්න පුලුවන් වෙන්න ඕන අවුලක් නැතිව

    microsoft Office use karanna puluwanda windows lap wala wage?
    ඔවු
    MS Office වල මැක් වර්ශන් එකක් සෑහෙන කාලෙක ඉඳන්ම තියනවා, වින්ඩෝස් වර්ශන් එකට වඩා මැක් වර්ශන් එක සිරා
     
    • Like
    Reactions: Fox C2