එක බ්‍රෑන්ඩ් එකකින් වොච් කලෙක්ෂන් එක හදමු - SEIKO (සෙඉකෝ)

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    1.ගිය මාසේ.
    2.ebay එකන් ගත්තේ.
    3. Lug to lug කියන්නේ watch case එකේ දිග. general rule එක තමයි watch එක wrist eke බඳින තැන diameter එක lug to lug value එකට වඩා වැඩි වෙන්න ඕනා. නැත්නම් අතට වඩා වොච් එක ලොකු වෙලා බිත්ති ඔරලෝසුවක් අතේ බැන්ද වගේ වෙනවා.
    මගේ wrist diameter එක 47mm. ඒක නිසා 47mm ta අඩු lug to lug diamention තියෙන watch තමයි මම ගන්නෙ. Personal preference eka ithin.,සමහර අය ලොකු watch වලට යනවා.

    4. Automatic තමයි.
    4r35 movement ekak thiyenne.
    3hz movement ekak eka.
    Price?
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    Kohomada danne genuine kiyala?
    Gatta site1 prnnanna
    මං නම් ගත්තේ full set එක.
    ඒ කිව්වේ watchbox එක, outer box එක, tag එක. Document, warrenty card , ekka(retail package ekama) ,full සෙට් ගන්න එක safe.තව Seiko serial number eka decord කරන website තියෙනවා google සර්ච් එකක් දාලා බලන්න.
    Ebay නම් මාර විදියට fake watches තියෙනවා. Seiko, oris වල තමයි fake watches වැඩී.
    ගන්න watch model එකක් target කරලා. Youtube, watch forum වල search කරලා.ඒ model එකට fake වොච් තියෙනවද බලලා.
    Original watch ආපු අනිත් colors එහෙම පොඩ්ඩක් research කරලා. Ebay Seller දාලා තියෙන photos හොඳට සූම් කරලා බලලා.official photo එක්ක comapir කරලා ඔරිජිනල් ද කියලා verify කර ගන්න වෙන්නේ.
    ටිකක් time consuming ඉතින්.
    AD එකකට ගිහින්. ගියා. ගත්තා LUXURY එක නෑ.😁

    ලැබූ ජය සාමකාමීව සමරන්න...🥲
    අලුත් Import rescriction ගැසට් එකෙන් watchersuth resctict වෙනවා.
    IMG_20220309_180337.jpg

    ------ Post added on Mar 9, 2022 at 6:10 PM
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    ow ban ganna one, thawa hodata research krla tama next ekata yanne. target eka around 1500$ wage 🙂
    Grand seiko එකක් ම ගමු.
    Grand seiko 2023 අවුරුද්දෙදි ලොකු hit එකක් වෙයි කියලා හිතෙනවා.
    ලංකාවේ අපිට නම් ඕවා ගන්න අමාරුයි. Agent කෙනෙකුත් නෑ . Service කරන්න තැනුත් නෑ.
    හැබැයි ඔයාට පුළුවන්.
     
    • Love
    Reactions: Mr.Thor

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,080
    5,678
    113
    Branded watches ලාභෙටම ගන්න පුලුවන් උදේ 5 ට විතර Europe Airport වලින්. මම සුපිරි වොච් 3ක් ගත්තා 50% off, first customer of the day. අදටත් gold line එක වත් සීරිලා නෑ.... අවුරුදු ගාණක ට පස්සේ.
    meka atta mage tissot ekath dan 10 years old.

    Grand seiko එකක් ම ගමු.
    Grand seiko 2023 අවුරුද්දෙදි ලොකු hit එකක් වෙයි කියලා හිතෙනවා.
    ලංකාවේ අපිට නම් ඕවා ගන්න අමාරුයි. Agent කෙනෙකුත් නෑ . Service කරන්න තැනුත් නෑ.
    හැබැයි ඔයාට පුළුවන්.

    wimaladarma.
    ------ Post added on Dec 24, 2022 at 11:22 AM
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,378
    3,764
    113
    Colombo
    Grand seiko එකක් ම ගමු.
    Grand seiko 2023 අවුරුද්දෙදි ලොකු hit එකක් වෙයි කියලා හිතෙනවා.
    ලංකාවේ අපිට නම් ඕවා ගන්න අමාරුයි. Agent කෙනෙකුත් නෑ . Service කරන්න තැනුත් නෑ.
    හැබැයි ඔයාට පුළුවන්.

    balamu machn, thawa tika kalayk yai kohomath. natam wife gedarin elonawa 😂😂
     
    • Haha
    Reactions: GHost_94

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    665
    821
    93
    මම නම් කරන්නේ secret watch financing bank account එකක් maintain කරන එක.
    මාසේ අන්තිමට ඉතිරි වෙන ඒවයින් කොටසක් ඒකට හොරෙන් transfer කරනවා.

    සැලකිය යුතු ගානක් එකතු වුණාට පස්සේ watch hunting පටන් ගන්නවා.

    Watch එක ගෙදර ගෙනවට පස්සේ ගෙදර අයට හිතා ගන්න බෑ මොකද වුණේ කියලා.😂
     
    • Haha
    Reactions: Mr.Thor

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,872
    11,626
    113
    ow ban ganna one, thawa hodata research krla tama next ekata yanne. target eka around 1500$ wage 🙂

    Ilangata Alpinist ekak gamu. Green dial watch eka pattama market & reviews patta widiyata tiyena supirima ekak.

    මම නම් කරන්නේ secret watch financing bank account එකක් maintain කරන එක.
    මාසේ අන්තිමට ඉතිරි වෙන ඒවයින් කොටසක් ඒකට හොරෙන් transfer කරනවා.

    සැලකිය යුතු ගානක් එකතු වුණාට පස්සේ watch hunting පටන් ගන්නවා.

    Watch එක ගෙදර ගෙනවට පස්සේ ගෙදර අයට හිතා ගන්න බෑ මොකද වුණේ කියලා.😂
    Masekata kiyak save karanawada secret watch financing bank account1?
    ------ Post added on Dec 24, 2022 at 11:40 AM