Starting time of the shop. In Europe Airport closed 11.00pm and open 04.00 amai ude 5 ta??
Starting time of the shop. In Europe Airport closed 11.00pm and open 04.00 amai ude 5 ta??
Starting time of the shop. In Europe Airport closed 11.00pm and open 04.00 am
ලංකාවේ agent ගාව තියෙනවද දන්නේ නෑ.Kiyada mini turtle1
3hz 4hz seen eka ahuwe adamai
Thanks machan danan hitiye naලංකාවේ agent ගාව තියෙනවද දන්නේ නෑ.
Ebay නම් 300 - 400usd range එකේ තියෙනවා.
4hz ගොඩක් එන්නේ swiss automatic ඒවට.
Exceptions තියෙනවා.
අලුත් tissot ඒව 3hz - (powermatic 80)
Hamilton 3hz
අලුත් longines ඒවා, omega 3.5hzලු
3hz වාසිය තියෙන්නේ power reserve එක වැඩී. Movement එකේ stress එක අඩු නිසා service inverval එක වැඩී ලු.
මං නම් මේ subject එකට තාම අලුත්.Thanks machan danan hitiye na
Oya gawa monada tiyena watches?
swiss automatic ewa patta ganan ne![]()
Meka karana hati kiyala dennako machanමං නම් myus ඒකෙන් delivery කළේ lankawata. Jomashop එක උන්ගේ address ekata free delivery කළා. Myus ඒකෙන් lanawata package එක forward කළා Fedex එක හරහා.
එක්ස්ට්රා පොඩි ගානක් ගියේ shipping වලට.myus site එකේ shipping calculator එකක් තියෙනවා.
1kg විතර වුනා weight එක packing එක්ක.
Fedex ඒකෙන් ගෙදරටම ගෙනත් දෙනවා. ටැක්ස් තියෙනවා නම් උන්ම ගෙවලා. අපිට බිල් එක දෙනවා උන්ට pay කරන්න.watch වලට නම් කීයක් වත් ගෙවන්න ඕනේ නෑ.
Fuel ගෙන්න වත් dollers නැති එකේ මොන watch ද?Dan watch patta ganan neda sinhalu?
Agents la ge ewa black matket gennapuwa nemeneFuel ගෙන්න වත් dollers නැති එකේ මොන watch ද?
දැනට ගෙනාපු ඒවත් black market dollers වලින්නේ ගේන්න ඇත්තේ. Extra doller cost එකත් ඉතින් markup වෙනවා price වලට.
Na na. AD වල තියෙන්නේ හරි පාරේ එන ඒවා.Agents la ge ewa black matket gennapuwa nemene
Eka automatic ekakwath na
Btw.මාත් mini turtle එකකට මාර ආසයි. වෑඩෙ කියන්නෙ seiko automatic ඔක්කොම movements 3Hz නෙ. 4HZ automatic වල තියෙන second hand එක smoothness එක seiko වල නෑති එක අවුල් වගෙ මට නම්.
Lassanai machanBtw.
මං මේ ආසාව ඉෂ්ට කර ගත්තා.
හැබැයි mini turtle වෙනුවට seiko Tortoise එකක් ගත්තේ.
Lug to lug measurement එක 45mm නිසයි.
Watch case design එක Seiko king turtle, Seiko captain Willard design ekata similar nisai,
sapphire crystal glass ekak thiyena nisai.
Watch face එක mini turtle එකට වඩා ලස්සනයි කියලා හිතිච්ච නිසා tortoise එකටම ගියා.
Model number එක SRPG15
View attachment 162517
1.ගිය මාසේ.Lassanai machan
1. Koi kaleda gatte?
2. Kohenda gatte?
3. Lug to lug width eka 45mm wena eke wadagathkama mokakda?
4. Movement eka mokakda?
Okkotama uttara one