මීවන Help

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,555
    2,652
    113
    මේ පැලයක් හදද්දී සැලකිලිමත් විය යුතු දේවල් මොනාද?

    පලි :- එක පාරක් හදපු පැලයක් මැරුණා. අතු වේලිලා ගිහින් කොළ ටික Crunchy වෙන්න අරන්

    boston-fern-660cc6ba-eab2a0ff4c534606b4f4590e47b18a11.jpg
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    කෙලින්ම දැඩි හිරු එලිය වැටෙන්න දෙන්න එපා, එහෙම උනාම ටිකෙන් ටික පැලය බාල වෙලා මැරිලා යනවා. නයිට්‍රජන් (යුරියා) පොහොර ටිකක් මසකට වරක්වත් දෙන්න. නිල් කැට/කල් ගිය කුකුලු පොහොර උනත් කමක් නෑ. නිතර තෙතමනය දෙන්න.
    ඔය ටික සපයන කොට පැලය ලස්සනට දිලිසෙන කොළ පාටින් පාට ගහල එනවා. බැලන්ස් fertilizer තමා හොදම. කොම්පෝස්ට් හා කුකුළු ෆෝර වලදී පැලයේ මුල්/ කඳට දිලිර (පුස්) ආසාදන එන්න ඉඩ තියෙනවා.

    P.S.= දළු ආහාරයට ගත හැකි මීමන ජාති තියෙනවා. එකෙන් ගෘහ අලංකාරය + කෑම ලබාගත හැකියි. තව තියනවා, ටයිප් කරන්න කම්මැලියි.
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    උඹ ඉන්නෙ කට්ට අව්ව පලාතකනං වතුර රැඳෙන විදිහට පොල් ලෙලි අඟුරු එහෙම දාලා ග්‍රෝවින්ග් මීඩියා එක හදලා හිටවලා(වතුර පිරෙන්න නෙවෙයී)
    හෙවනක තියන්න ඕවට ලොකුවට පොහොර අනන් මනන් දාන්න යන්න එපා
     
    • Love
    Reactions: Micheal Corleon

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මචන් පෝච්චියේ හොදට තෙතමනය තියෙන්න ඕනි. එතකොට හැදෙනවා සුපිරියටම. උබට පුළුවන් නම් කොම්පෝස්ට් පොහොර විතරක් පොච්චියට පුරවලා ඕකෙන් පැළ කෑල්ලක් හිටවපන්. පස බුරුල් තරමට පැතෙනවා වැඩියි. ඕකේ මූලත් හෙන හයියයි.
    අපේ මහ ගෙදර ඕවා නිකං වැවුනා බන්. මගේ වැඩේ ඕක කපලා විසිකරනවා. ඒත් හැදෙනවා. ඊට පස්සේ අඩී භාගයක් විතර පස් තට්ටුවක් එක්කම කපලා අයින් කරා. දැන් වැවෙන්නෙ නැ. අපි වල් පැලැටි කියලා කපලාදාපුවා, උබලා දැන් විසිතුරු පැළැටි වගේ හදනවා නේද බන්. ගදපාන, මිනීමල් වගේ දේවලුත් දැන් පැළ විකුණන උන් ළග තියනවා.
     
    hehe ow bn mn asai e vibe ekt

    උඹ ඉන්නෙ කට්ට අව්ව පලාතකනං වතුර රැඳෙන විදිහට පොල් ලෙලි අඟුරු එහෙම දාලා ග්‍රෝවින්ග් මීඩියා එක හදලා හිටවලා(වතුර පිරෙන්න නෙවෙයී)
    හෙවනක තියන්න ඕවට ලොකුවට පොහොර අනන් මනන් දාන්න යන්න එපා
    එලස්
    ------ Post added on Dec 25, 2022 at 11:22 PM
     
    SahanImeshana

    Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    මේ පැලයක් හදද්දී සැලකිලිමත් විය යුතු දේවල් මොනාද?

    පලි :- එක පාරක් හදපු පැලයක් මැරුණා. අතු වේලිලා ගිහින් කොළ ටික Crunchy වෙන්න අරන්

    boston-fern-660cc6ba-eab2a0ff4c534606b4f4590e47b18a11.jpg
    අපේ ගෙදර ඉබේ හැදුන පැලයක් තියෙනවා අතු දැන් අඩි 6ක් විතර.. හැබැයි මේ වර්ගෙ නෙවේ.. මේ photo එකේ දාලා තියෙන පැලේ ලස්සනයි.. තෙතමනයයි , ඉර අව්ව වැටෙන්නෙ නැති තැනකයි තිබ්බොත් හොදට හැදෙයි... මෙව්වා ලෝකෙ පරණම ශාක.. අවුරුදු මිලියන ගානකට ඉස්සර පෘතුවියේ මුල්ම වනාන්තර වල තිබ්බ ශාක තමා මීවණ කියන්නෙ.. ❤️
     
    • Love
    Reactions: Micheal Corleon