Deniyaye kastiya idala danneth me thread eken kiyankothama na ban, mondy enna inne
අපෝ ඔවු එලිය වැටිලත් නැහැ කරුවල වෙලා වහිනවා ගෙයින් එලියට බහින්නත් බැහැado adanam wahinawa neda...hetath wahiwei da danne na..
කොහෙද ඉන්නෙ මචන්mama deniyaye.
kiripane town ekeda bandeniyaya kirilipane htye kalin kalladukai ban matak weddi... suduma sudui eki...
town eken poddak yanna one, schoole eka patte.up
kiripane town ekeda ban
------ Post added on Dec 25, 2022 at 11:58 AM
mologgamuwa pare...town eken poddak yanna one, schoole eka patte.
දවස් දෙක/ තුනක් පසුකරලා එන්න. (ගොඩක් වැස්ස ලැබුනම දවස් දෙක /තුනක් යනකන් චාටර්).thama na ban, mondy enna inne
anna hari machn, mologgamuwa para thama thama. rajika (not Rajikaa, kollek Rajika ayya) wa dannawada?mologgamuwa pare...
math e kittuwa pren
මොරවක් කෝරලේ කියන්නේ ඉතින් ලේසි නෑ. රජ්ජුරු බණ්ඩාර දේවතාවුන්වහන්සේගේ අඩවිය. දළදා වහන්සේ රැක දුන් කොලවෙනිගම, පනාකඩුව තඹ සන්නස, ඇතා මල ඇල්ල, ඇතු පේලිය ගිය ඇතු ඇළ බෝක්කුව (පාලම), ඌරුමුත්තේ මිණි කැට, ඊදඬුකීත යකඩ ගම්මානය, බෙරලපනාතර ජා අල, මේ ඔක්කොම මොරවක් කෝරලේ තමයි ඕන්.morawaka

ඔයා කොස්මෝදර දන්නවද මචන් ??anna hari machn, mologgamuwa para thama thama. rajika (not Rajikaa, kollek Rajika ayya) wa dannawada?
prasanna electricals eka gawa pare. athule.
deniyaye kohedamama deniyaye.
rajith da ? cricket gahana eka, e pare mage yaluwo godak innawaanna hari machn, mologgamuwa para thama thama. rajika (not Rajikaa, kollek Rajika ayya) wa dannawada?
prasanna electricals eka gawa pare. athule.
kosmodara dannawa machn, mama April wala awa ehe...මොරවක් කෝරලේ කියන්නේ ඉතින් ලේසි නෑ. රජ්ජුරු බණ්ඩාර දේවතාවුන්වහන්සේගේ අඩවිය. දළදා වහන්සේ රැක දුන් කොලවෙනිගම, පනාකඩුව තඹ සන්නස, ඇතා මල ඇල්ල, ඇතු පේලිය ගිය ඇතු ඇළ බෝක්කුව (පාලම), ඌරුමුත්තේ මිණි කැට, ඊදඬුකීත යකඩ ගම්මානය, බෙරලපනාතර ජා අල, මේ ඔක්කොම මොරවක් කෝරලේ තමයි ඕන්.
ඔයා කොස්මෝදර දන්නවද මචන් ??
------ Post added on Dec 26, 2022 at 8:46 PM
