ado oluwak neda4K quality cam copyak
![]()
ado oluwak neda4K quality cam copyak
![]()
ow cam copy ekak thamai4K quality cam copyak
audio ඒකත් අවුල්. ඕඩියෝ එකෙන් කියතහැකි cam copy ද නැද්ද කියල.ow cam copy ekak thamai
habai quality eka godak hodai
colours poddak wage awul
මේ පහුවෙච්ච weekend එකේ domestic box office එක 58% ක් විතර අඩුවෙලා. පළවෙනි එකේදි අඩුවුණේ 1.8% ක් විතරයි. ඇමරිකාවෙ තියෙන හිම කුණාටු තත්ත්වෙත් ඕකට හුගක් බලපෑවා. හැබැයි ඔයි තරම් ප්‍රතිශතේකින් අඩු වෙයි කියලා හිතුවෙ නම් නෑ. ඊලග සති 2, Weekend එකේ box office dropouts අනුව තමයි box office legs තියෙයි ද නැද්ද කියලා තීරණේ කරන්න වෙන්නෙ.1.5B yayi amaruwen wge ...ඇත්තටම බන් අර cinematic visual experience එක ඇරෙන්න මහ ලොකු දෙයක් නැනෙ ඕකේ...
ne.https://www.1377x.to/torrent/5497339/Avatar-The-Way-of-Water-2022-V3-HDTC-1080p-x264-2GB-HushRips/
Mekada?
meeta wada qualityda?
hari eth ithin anith Cam copy walata wada hodayi4K quality cam copyak
![]()

hall ekata gihin balanna kammalinedakin ponna sinhalu. james cameron ge film ekak camera copy download karanna dagalanawa hall ekata gihin 3D balanne nathuwa![]()
බොක්ස් ඔෆිස් නම් සෑහෙන්න අඩුවෙයි මේ පාර පළවෙනි එකට වඩා. 2 billion පාස් කරන එකකුත් නෑ සමහර විට. කැමරන් අන්කල් එහෙම මේ ත්‍රෙඩ් එක දැක්කනම් OP වයි, encorder වයි මරන් කනවා.![]()

Production Budget එක විතරක් ඩොලර් මිලියන 350-460 යි අතර ගාණක් වියදම් වෙලා තියෙනවා. ඔය ගාණ marketing budget එක නැතුව. ඔව් එච්චර ගාණක් වියදම් වුණේ නෑ.හුමරන් කැත්ත මේක තනි රූම් එකක රෙකෝඩ් කලේ.එච්චර ගානක් වියදම් වෙන්නත් නැතුව ඇතිනෙ.වැඩිය ලාබ නොලැබුනාට අවුලක් නෑ![]()
Savoy hri na. Savoy duwana wele moratuwe kzone eke maxx lite hall eke balanna tibbane. Nattan itin liberty, ccc scope, pvr yanna epayi.Man baluwa savoy eke 3D.. colors nam set unema na.. Rendering nam top class.
හෝල් එකට ගිහින් බැලුව. මමනන් අහන උන්ට කිවුවෙ හෝල් එකක බලන්න යන්න එපා තේරුමක් නෑ කියල. මටනන් ලොකුවට සෙට් නෑ. පලවෙනි එකම remake වගේ. Plot එකකුත් නෑ.nedakin ponna sinhalu. james cameron ge film ekak camera copy download karanna dagalanawa hall ekata gihin 3D balanne nathuwa![]()
Link ema wada naane machnne. not a came copy
kisima awulak ne Original Copy
![]()
------ Post added on Dec 26, 2022 at 9:53 AM