Avatar The Way of Water 2022 x265 2160p 4K UHD Download

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,444
    1
    51,076
    113
    ප*යාගල
    sorry.com
    4K quality cam copyak


    mUT6EVp.png
    ado oluwak neda
     
    • Sad
    Reactions: Heshan Daminda

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    1.5B yayi amaruwen wge ...ඇත්තටම බන් අර cinematic visual experience එක ඇරෙන්න මහ ලොකු දෙයක් නැනෙ ඕකේ...
    මේ පහුවෙච්ච weekend එකේ domestic box office එක 58% ක් විතර අඩුවෙලා. පළවෙනි එකේදි අඩුවුණේ 1.8% ක් විතරයි. ඇමරිකාවෙ තියෙන හිම කුණාටු තත්ත්වෙත් ඕකට හුගක් බලපෑවා. හැබැයි ඔයි තරම් ප්‍රතිශතේකින් අඩු වෙයි කියලා හිතුවෙ නම් නෑ. ඊලග සති 2, Weekend එකේ box office dropouts අනුව තමයි box office legs තියෙයි ද නැද්ද කියලා තීරණේ කරන්න වෙන්නෙ.
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,569
    3,986
    113
    Lanka
    telesync bn. colors awul. sample eka download kara. washed out wage. theater eke or bluray enakan idala balanna ona. anyws thanks for sharing
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,788
    54,190
    113
    Colombo
    බොක්ස් ඔෆිස් නම් සෑහෙන්න අඩුවෙයි මේ පාර පළවෙනි එකට වඩා. 2 billion පාස් කරන එකකුත් නෑ සමහර විට. කැමරන් අන්කල් එහෙම මේ ත්‍රෙඩ් එක දැක්කනම් OP වයි, encorder වයි මරන් කනවා. :dull:

    හුමරන් කැත්ත මේක තනි රූම් එකක රෙකෝඩ් කලේ.එච්චර ගානක් වියදම් වෙන්නත් නැතුව ඇතිනෙ.වැඩිය ලාබ නොලැබුනාට අවුලක් නෑ :lol:
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    හුමරන් කැත්ත මේක තනි රූම් එකක රෙකෝඩ් කලේ.එච්චර ගානක් වියදම් වෙන්නත් නැතුව ඇතිනෙ.වැඩිය ලාබ නොලැබුනාට අවුලක් නෑ :lol:
    Production Budget එක විතරක් ඩොලර් මිලියන 350-460 යි අතර ගාණක් වියදම් වෙලා තියෙනවා. ඔය ගාණ marketing budget එක නැතුව. ඔව් එච්චර ගාණක් වියදම් වුණේ නෑ.🥴🥴🥴
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,692
    23,335
    113
    Man baluwa savoy eke 3D.. colors nam set unema na.. Rendering nam top class.
    Savoy hri na. Savoy duwana wele moratuwe kzone eke maxx lite hall eke balanna tibbane. Nattan itin liberty, ccc scope, pvr yanna epayi.

    nedakin ponna sinhalu. james cameron ge film ekak camera copy download karanna dagalanawa hall ekata gihin 3D balanne nathuwa :lol:
    හෝල් එකට ගිහින් බැලුව. මමනන් අහන උන්ට කිවුවෙ හෝල් එකක බලන්න යන්න එපා තේරුමක් නෑ කියල. මටනන් ලොකුවට සෙට් නෑ. පලවෙනි එකම remake වගේ. Plot එකකුත් නෑ.
    ------ Post added on Dec 27, 2022 at 3:14 AM
     
    • Sad
    Reactions: hancok

    Techefy

    Active member
  • Aug 10, 2022
    162
    136
    43
    Li
    ne. not a came copy


    kisima awulak ne Original Copy

    photo-2022-12-26-09-03-15.jpg

    ------ Post added on Dec 26, 2022 at 9:53 AM
    Link ema wada naane machn

    Sorry, the file you have requested does not exist.

    Make sure that you have the correct URL and the file exists.
    ------ Post added on Dec 27, 2022 at 6:38 AM