රනිල්ගෙ සමහර දේවල්වලට මම මාර කැමති
1 බොරු කැටයම් නෑ
2 Media සංදර්ශන නෑ
3 මුලින් අපිට නොතේරුණත් පස්සෙ ටික කාලයක් ගියයම අපිට තේරෙනවා that was the best option to be done at that time
ex-tabs for School Kids
Increasing taxes and wanting to make everyone over 18 have tax files opened අපේ සමහර උන් මේකට කැමති නෑ
ඉස්සර TV බැලුවා නම් ශිරන්ති හැමදාම කොහේ හරි මල් වට්ටියක් උස්සගෙන යනවා නැත්නම් පුත්ත 3 දෙනාගෙ මොකක් හරි බයිලාවක්
දැන් බැලුවා නම් ඒවා නෑ හැබැයි ඉන්නවා නම් මොකක් හරි Meeting එකක්
දේපල හම්බ කරලා නෑ තියෙන එවා දීලා තියෙනවා මිසක්. Politics නැතත් මිනිහට හොදට කාලා බීලා ඉන්න පුළුවන්
I live in Australia and I know we cannot develop the country with all the past measures we been doing
You got to pay taxes... If not it's always going to be the same.
මෙහේ කෑගහන උන් Aussie වලදී ගානට Tax ගෙවනවා