රට ගොඩගන්නේ රනිල්ද අනුරද ?

මේ‍වායින් කෝකද අපේ රටට හරි යන්නේ ?

  • අපිට හරියන්නේ සියල්ල පුද්ගලිකරනය වූ අන්ත ලිබරල් ආර්ථිකයක්

  • සියලුම දේ රජය විසින් කරන අන්ත සමාජවාදි ආර්ථිකයක්

  • ආර්ථිකයේ මර්මස්ථාන රජයේ වැඩි කොටස් සහිත රාජ්‍ය පුද්ගලික හවුල් පාලනයක් සහ ඉතිරි සියල්ල පුද්ගලික

Results are only viewable after voting.

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ආර්ථිකයේ මර්මස්ථාන රජයේ වැඩි කොටස් සහිත රාජ්‍ය පුද්ගලික හවුල් පාලනයක් සහ ඉතිරි සියල්ල පුද්ගලික

    විදුලිබල, ජලසම්පාදන, දුම් රිය,තෙල් සන්ස්තාව ඔය ඔක්කොම ආණ්ඩුවේනෙ. දැන් තියෙන්නෙත් මෙහෙම තමයි. ඔය කරල තියෙන්නෙ හරියටම.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒත් බෑ බන්.. රනිල් ව නිකන් පුම්බලා තියෙන්නේ. මිනිහාගේ ඔය කියන කොලිටි වෑඩ, දක්ශකම් නෑ කියලා දෑන් පේනවා. උද්දච්ච කමයි වලව් ගෑම්මයි විතරයි..

    ඌට දුන්නයි කියලා තවත් වල පල්ලට යන්න දෙයක් නෑනේ. අරුන් දෙගොල්ලෝ හොදටම වල පල්ලට ඈදන් ගියා නේ. දෑන් ඉතින් උන් දෙගොල්ලන්ගෙන් පිට සෙට් එකක් ට්‍රයි කරන්නම වෙනවා
    ------ Post added on Dec 27, 2022 at 11:24 AM

    ඔව් ආය මෙකේ කන්න දෙකුත් නැති හින්දා දීලම තමා බලන්න වෙන්නෙ බන්.
     
    • Like
    Reactions: malakadss

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඌට දුන්නයි කියලා තවත් වල පල්ලට යන්න දෙයක් නෑනේ. අරුන් දෙගොල්ලෝ හොදටම වල පල්ලට ඈදන් ගියා නේ. දෑන් ඉතින් උන් දෙගොල්ලන්ගෙන් පිට සෙට් එකක් ට්‍රයි කරන්නම වෙනවා
    ------ Post added on Dec 27, 2022 at 11:24 AM

    උඹ ඕස්ට්‍රේලියාවෙ ඉන්න නිසා jvp එක ගේමු කියනව, මෙහෙ මිනිස්සුන්ට මොනා උනත් රට ඉන්න එවුන්ට ගානක් නෑ. jvp කාරයන්ගෙ පරමාදර් ශී රට තමයි කියුබාව.

    උඹල ගෝට ගෙනල්ල අපිව qr code එකට තෙල් පෝලින් වල තියල තියෙනව වගේ. jvp ආවොත් ඊලගට අපිට සමුපකාරෙ පෝලින් වල ඉන්න වෙන්නෙ qr එක පෙන්නල සලාකෙට ගෙදරට ඕන බඩු ටික ගන්න.
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    එතකොට උඹ කියන්නේ එක්කෝ ආයේ පෝට්ටුවන්ට/රනිලට හරි සජබයන්ට හරි දෙමු කියලාද?
     
    • Like
    Reactions: Xi Jinping

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    රනිල් ට බෑ කියලා කීප වරක් ඔප්පු කරලා තියෙන්නේ පොර ම ... මේ පාරත් බලය ඇල්ලුවේ නැනේ, පින් ජනාදිපති කමක් නේ තියෙන්නේ...

    ජෙවිපෙට බැරි ද පුළුවන් ද කියලා බලන්න බලයක් ලැබිලා නෑ එක නිසා දීලා බලලා එකත් දැනගත්තා ම ලෙඩේ සනීපයි...
    JPV පෙනීසිටින සමාජවාදී / මාර්ක්ස් වාදී ක්‍රමයට මර්ධනය හැර කිසිම දෙයක් බෑ කියලා ලෝකමට්ටමින්ම ඔප්පුකරලා අ. 30කටත් වැඩියි ...එත් අපේ ගන්කබරයින්ට ඒක තේරෙන්නේ නෑ.

    වැස්සකට හරි කැම්පස් ගිය එකෙක් ඉන්නවනම් උන් දන්නවා ඔය අන්තරේ (JVP/පෙරටුගමින්) උන්ගේ බලකදවරු වල ඇත්තටම හැසිරෙන්නේ කොහොමද කියලා. කිසිම විරුද්ද මතයකට ඉඩ දෙනවා තියා , අහන්නවත් සුදානම් නැති නුගත් , ගන්කබර මානසිකත්වයක් තමයි උන්ට තියෙන්නේ.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    එතකොට උඹ කියන්නේ එක්කෝ ආයේ පෝට්ටුවන්ට/රනිලට හරි සජබයන්ට හරි දෙමු කියලාද?

    JVP, Sajith, Pohottu නැතිව උඹ කැමති ඕනම එකකට දාපන් බන්.

    ඔය පක්ශ 3 ම එවුන් මේ රටේ ආර් තිකය විනාශ කරල තියෙනව. ඕකුන්ට චන්දෙ දීල අවුරුද්දකින් දෙකකින් මිනිස්සුන්ට ආයිත් හූල්ලන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    JPV පෙනීසිටින සමාජවාදී / මාර්ක්ස් වාදී ක්‍රමයට මර්ධනය හැර කිසිම දෙයක් බෑ කියලා ලෝකමට්ටමින්ම ඔප්පුකරලා අ. 30කටත් වැඩියි ...එත් අපේ ගන්කබරයින්ට ඒක තේරෙන්නේ නෑ.

    වැස්සකට හරි කැම්පස් ගිය එකෙක් ඉන්නවනම් උන් දන්නවා ඔය අන්තරේ (JVP/පෙරටුගමින්) උන්ගේ බලකදවරු වල ඇත්තටම හැසිරෙන්නේ කොහොමද කියලා. කිසිම විරුද්ද මතයකට ඉඩ දෙනවා තියා , අහන්නවත් සුදානම් නැති නුගත් , ගන්කබර මානසිකත්වයක් තමයි උන්ට තියෙන්නේ.
    බයියෝ ටොයියෝ කියලත් වෙනසක් නෑ බන්.. වහල්ලු කොහෙත් එකයි.. මධ්යස්ත අදහස් දරණ මිනිස්සු න්ට වෙන විකල්පයක් තිබ්බා නම් ඔය හෑම පක්සෙම හෑදිගෑවෙනවා

    JVP, Sajith, Pohottu නැතිව උඹ කැමති ඕනම එකකට දාපන් බන්.

    ඔය පක්ශ 3 ම එවුන් මේ රටේ ආර් තිකය විනාශ කරල තියෙනව. ඕකුන්ට චන්දෙ දීල අවුරුද්දකින් දෙකකින් මිනිස්සුන්ට ආයිත් හූල්ලන්න වෙන්නෙ.
    මගෙත් අදහස ඒක තමා. ඒත් වෙන විකල්පයක් නෑති වුනොත් ජෙප්පන්ට තමා දෙන්න වෙන්නේ.. චන්දේ කටු ගාලා කාලකන්නි පෝට්ටුවන්ට හරි පොන්න යු ඈන් පී කාරයන්ට හරි ගොන් සජබේ එවුන්ට හරි චාන්ස් එකක් දෙන්න කෑමති නෑ. මේක මගේ විතරක් මතය නෙමේ. දන්න කියන බහුතරයක් ඉන්නේ මේ අදහසේ
    ------ Post added on Dec 27, 2022 at 11:46 AM
     
    • Like
    Reactions: bravehearts

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බයියෝ ටොයියෝ කියලත් වෙනසක් නෑ බන්.. වහල්ලු කොහෙත් එකයි.. මධ්යස්ත අදහස් දරණ මිනිස්සු න්ට වෙන විකල්පයක් තිබ්බා නම් ඔය හෑම පක්සෙම හෑදිගෑවෙනවා

    මගෙත් අදහස ඒක තමා. ඒත් වෙන විකල්පයක් නෑති වුනොත් ජෙප්පන්ට තමා දෙන්න වෙන්නේ.. චන්දේ කටු ගාලා කාලකන්නි පෝට්ටුවන්ට හරි පොන්න යු ඈන් පී කාරයන්ට හරි ගොන් සජබේ එවුන්ට හරි චාන්ස් එකක් දෙන්න කෑමති නෑ. මේක මගේ විතරක් මතය නෙමේ. දන්න කියන බහුතරයක් ඉන්නේ මේ අදහසේ
    ------ Post added on Dec 27, 2022 at 11:46 AM
    අත්හදා බැලීම් තමා අපිට කරන්න වෙන්නේ

    වැරදීම් උන ඒවා >> UNP ශාකාව සජබ, SLFP ශාකාව පොහොට්ටුව ඒකෙ ශාකාව උත්තර සභාගය යන ඒවාට චන්දය නොදෙන්න

    JVP එක අලුත් මාවතකට නව ආර්ථික මොඩලයකට ගෙන ආව NPP එකට දෙන්න බැරි කෙනෙක් ඉන්නවානම් අර ඉහත කියපු ප්‍රධාන පක්ෂ හා ඒවායින් කැඩිලා ගියපු එවුන්ටයි දෙන්නේ නැතිව

    සාපේක්ෂ තරුණ අලුත් පක්ෂ වලට දියල්ලා

    වෙනසක් ඕනේ නම් උබලා වෙනස් වියල්ලා ඉස්සරෝම
     
    • Like
    Reactions: ElaBaba

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    Okun okkoma ekayi. Aurudu gaanak tisse ekata parliament rice eka kaala boruwata stage wala apita penna kegahanawa. Mahindaya aawot horakama unata passe horu allanna committee ekak daawi. Ranila aawot horakam karanna comittee ekak daawi. Lapaya itin diesel tiyenakam hilux eke gamin gamata file mitiya aran gihin kegahawi. E arenna dinanna campaign ekak karana ekak naa. Mokada me situation eke rata godaganna popular decisions ganna baa. Ganna wena tough decisions ekka eelanga election ekak dinannat baa. 225ma ekai. Okkoma horu. 2005 tsunami horawa president karapu jeppoi, rAta beraganna hathuro hadana rajapakshalayi, pin president ranilayi okkoma ekayi. Minissu me system eka continue karanna beri wela naturally oppress welama wenas widiyata hitanna purudu wenakam system change wenne naa. Lankawe check and balances naa. Chande dunnata passe karayi kiyala balan innawa. Den Lapayata kade yana godak un mayinata kadea gihin kelawagattu un. Unta ona politiciansla Neweyi. Unta ona pahan pattu karala baara wenna puluwan dewiwaru. Lapaya aawat ape gobbayonge moral eka up wenna podi katawak karaa nam echcharai. Aaye petrol neti wenakam uutat wenadagena indiwi.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අත්හදා බැලීම් තමා අපිට කරන්න වෙන්නේ

    වැරදීම් උන ඒවා >> UNP ශාකාව සජබ, SLFP ශාකාව පොහොට්ටුව ඒකෙ ශාකාව උත්තර සභාගය යන ඒවාට චන්දය නොදෙන්න

    JVP එක අලුත් මාවතකට නව ආර්ථික මොඩලයකට ගෙන ආව NPP එකට දෙන්න බැරි කෙනෙක් ඉන්නවානම් අර ඉහත කියපු ප්‍රධාන පක්ෂ හා ඒවායින් කැඩිලා ගියපු එවුන්ටයි දෙන්නේ නැතිව

    සාපේක්ෂ තරුණ අලුත් පක්ෂ වලට දියල්ලා

    වෙනසක් ඕනේ නම් උබලා වෙනස් වියල්ලා ඉස්සරෝම
    මේව මේ තනිකර මෝඩ අදහස්, රටට වැඩක් කරන්ඩ නම් ඉන්නෙ පොහොට්ටුව විතරයි...

    මහින්ද විදුලි බලාගර 8 ක් හදල තියෙනව
    රනිල් සජිත් අනුර ඕන නම් කාදිනල ඔක්කොම එකතු කරත් හදලු විදුලි බලාගාර ගාන 0 යි

    රටට වැඩක් කරන එකාලට බුරල ගහල පන්නල පච කෙලින උන්ට චන්දෙ දෙන්ඩ හදන එක අමු ගොන්කම්ක්..
     
    • Haha
    Reactions: allrights

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    JPV පෙනීසිටින සමාජවාදී / මාර්ක්ස් වාදී ක්‍රමයට මර්ධනය හැර කිසිම දෙයක් බෑ කියලා ලෝකමට්ටමින්ම ඔප්පුකරලා අ. 30කටත් වැඩියි ...එත් අපේ ගන්කබරයින්ට ඒක තේරෙන්නේ නෑ.

    වැස්සකට හරි කැම්පස් ගිය එකෙක් ඉන්නවනම් උන් දන්නවා ඔය අන්තරේ (JVP/පෙරටුගමින්) උන්ගේ බලකදවරු වල ඇත්තටම හැසිරෙන්නේ කොහොමද කියලා. කිසිම විරුද්ද මතයකට ඉඩ දෙනවා තියා , අහන්නවත් සුදානම් නැති නුගත් , ගන්කබර මානසිකත්වයක් තමයි උන්ට තියෙන්නේ.
    ඇත්ත. වාමාංශික මතවාද වල හැටි එහෙම තමයි. ඒ මතවලත් සමාජවාදය විශේෂයෙන්ම. මොකද සමාජවාදෙ පදනම් වෙලා තියෙන්නෙ සාමූහික අනන්න්‍යතාවය. ජෙප්පට කඩේ යන බයියො ගොඩක් මේවා අහලවත් නැතුව ඇති. උනුත් හරියට අර රස්තාෆාරි කියල ඩ්‍රෙඩ්ලොක් දාලා රෙගේ සින්දු අහන් ත්‍රීවීල් පදින බීච් බෝයිස්ලා වගේ නේ. සමාජවාදී මතවාදයේ තේරුමම ඇවිල්ලා "පොදු අරමුණක් වෙනුවෙන් සාමූහිකව කටයුතු කරලා ඒ අරමුණ ඉටු වුනාම ලැබෙන ප්‍රථිලාභ සමානව සමූහය අතරේ බෙදා ගැනීම.". මේ වගේ තත්වයක් තියෙනකොට විවිධ අදහස් වලට පවතින්න බෑ. උදාහරණයක් හැටියට ගත්තොත් අන්‍රයියා ත්‍රිකුණාමලේ උක් වවලා රට යවලා රට ගොඩ ගමු කියලා කියනවා. කියනවා වගේ හැමෝම උක්වත්තේ වැඩ කළොත් රට දියුණු වෙනවා කියලා හිතමුකෝ ( හිතමු විතරයි. ). එතනදී එකෙක් කියනවා "මට බෑ, මම ත්‍රීවීල් පදිනවා" කියලා. එහෙම එකෙක් කිව්වාම තව එකෙක් ඉන්න පුලුවන් උක්වත්තේ වැඩ කරන්න අකමැති, ඌත් ටිපර් වෙලා " මටත් බෑ ලපයගෙ උක්වත්තෙ වැඩ කරන්න" කියනවා. මෙහෙම උනොත්, හැම එකාම එක එක මඟුල් කියවන්න ගන්නවා.එහෙම උනොත් සාමුහික අරමුණට මහජනතාව ඒකරාශී කරන්න බැරි වෙනවා. එහෙම වෙද්දී කරන්න වෙනදෙයක් තමයි විවිධ අදහස් බිහිවීම නැති කිරීම. ඒකට අනිවා මර්දනය අවශ්‍යයි. දෙවෙනි ලෝක යුද්ධෙදී හිට්ලර් මිනී මැරුවට වඩා චීනේ මාවෝ සේඩොන් මිනී මැරුවේ ඒකයි.

    සමාජවාදෙ හොඳයි කියන ගඳයොන්ට කියන්න තියෙන්නේ හොඳයි කියන්න කලින් වචනේ තේරුම දැන ගන්න ඕන. සීතල යුද්ධෙත් එක්ක බටහිර කොලනි වෙලා තිබ්බ අපේ වගේ රටවල නිදහස ගනිද්දී තිබුනු බටහිර විරෝධයත් එක්ක බන්ඩාරනායක වගේ කපටියෝ සරදියෙල්, දුප්පතාගෙ හිතවතා වගේ impression එකක් එක්ක promote කරපු සමාජවාදෙ තමයි තවම දිරව ගන්න බැරුව ඉන්නේ. තවමත් සමාජවාදෙ හොඳයි කියන උන් ගොඩ දෙනෙක් සමාජවාදෙ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ. කියවන්න කම්මැලියි නම් George orwell ගෙ 1984 කතාපොතේම film එක තියෙනවා.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    උබලට තියෙන්නෙ උග්‍ර දේශපාලන කුහකකම වෙන දෙයක් නෙමේ.. උබේ ඔය මග ලොකු රනිල සජිය අනුරය පොන්න කාදිනල මොනවද රටට කරල තියෙන්නෙ????

    අඩුම ගානෙ මහ ලොකු දුශණ විරෝධීන්නෙ අවුරුදු 25-50 පාර්ලිමේන්තුවෙ අල්ලපු එකම එක හොරෙක්ව පෙන්නපල්ල ඔට්ටුයි බැ උබලගෙ කයිවාරු පප්පල කරපු ලබ්බක් නැ..
    ඉතිං අවුරුදු 10කට වඩා හිටපු මහින්ද කරෙත් නෑනේ .
     
    • Like
    Reactions: Xi Jinping

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අත්හදා බැලීම් තමා අපිට කරන්න වෙන්නේ

    වැරදීම් උන ඒවා >> UNP ශාකාව සජබ, SLFP ශාකාව පොහොට්ටුව ඒකෙ ශාකාව උත්තර සභාගය යන ඒවාට චන්දය නොදෙන්න

    JVP එක අලුත් මාවතකට නව ආර්ථික මොඩලයකට ගෙන ආව NPP එකට දෙන්න බැරි කෙනෙක් ඉන්නවානම් අර ඉහත කියපු ප්‍රධාන පක්ෂ හා ඒවායින් කැඩිලා ගියපු එවුන්ටයි දෙන්නේ නැතිව

    සාපේක්ෂ තරුණ අලුත් පක්ෂ වලට දියල්ලා

    වෙනසක් ඕනේ නම් උබලා වෙනස් වියල්ලා ඉස්සරෝම
    ඡන්ද කැඩෙන එක වෙන්නෙ එක එක විකල්ප කියන ඒවගෙන්. දැන් පහුගිය කාලේ ජනාදිපතිවරණයදි කොච්චර විකල්ප තිබුණද දැක්කනෙ අන්තිමට උන් ලෑන්ඩ් උන තැන්.

    දිනන්න පුලුවන් පක්ශෙකට දෙනවා මිසක් එක එක ත්‍ර්‍රීවීල් පක්ශවලට කතිරෙ ගහනවට වඩා හොදයි ගෙදර ඉන්න එක. ඔය කියන විකල්පයක් අවුරුද්දකින් දෙකකින් එන්නෙ නෑ. අඩුම ගානේ අවුරුදු 10ක්වත් යනවා ලෝකේ කොහෙත් එහෙමයි . ඉතිං තියෙන ඒවගෙන් සාපෙක්ශව හොද එක npp එක.
     
    • Like
    Reactions: Xi Jinping

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    ඇත්ත. වාමාංශික මතවාද වල හැටි එහෙම තමයි. ඒ මතවලත් සමාජවාදය විශේෂයෙන්ම. මොකද සමාජවාදෙ පදනම් වෙලා තියෙන්නෙ සාමූහික අනන්න්‍යතාවය. ජෙප්පට කඩේ යන බයියො ගොඩක් මේවා අහලවත් නැතුව ඇති. උනුත් හරියට අර රස්තාෆාරි කියල ඩ්‍රෙඩ්ලොක් දාලා රෙගේ සින්දු අහන් ත්‍රීවීල් පදින බීච් බෝයිස්ලා වගේ නේ. සමාජවාදී මතවාදයේ තේරුමම ඇවිල්ලා "පොදු අරමුණක් වෙනුවෙන් සාමූහිකව කටයුතු කරලා ඒ අරමුණ ඉටු වුනාම ලැබෙන ප්‍රථිලාභ සමානව සමූහය අතරේ බෙදා ගැනීම.". මේ වගේ තත්වයක් තියෙනකොට විවිධ අදහස් වලට පවතින්න බෑ. උදාහරණයක් හැටියට ගත්තොත් අන්‍රයියා ත්‍රිකුණාමලේ උක් වවලා රට යවලා රට ගොඩ ගමු කියලා කියනවා. කියනවා වගේ හැමෝම උක්වත්තේ වැඩ කළොත් රට දියුණු වෙනවා කියලා හිතමුකෝ ( හිතමු විතරයි. ). එතනදී එකෙක් කියනවා "මට බෑ, මම ත්‍රීවීල් පදිනවා" කියලා. එහෙම එකෙක් කිව්වාම තව එකෙක් ඉන්න පුලුවන් උක්වත්තේ වැඩ කරන්න අකමැති, ඌත් ටිපර් වෙලා " මටත් බෑ ලපයගෙ උක්වත්තෙ වැඩ කරන්න" කියනවා. මෙහෙම උනොත්, හැම එකාම එක එක මඟුල් කියවන්න ගන්නවා.එහෙම උනොත් සාමුහික අරමුණට මහජනතාව ඒකරාශී කරන්න බැරි වෙනවා. එහෙම වෙද්දී කරන්න වෙනදෙයක් තමයි විවිධ අදහස් බිහිවීම නැති කිරීම. ඒකට අනිවා මර්දනය අවශ්‍යයි. දෙවෙනි ලෝක යුද්ධෙදී හිට්ලර් මිනී මැරුවට වඩා චීනේ මාවෝ සේඩොන් මිනී මැරුවේ ඒකයි.

    සමාජවාදෙ හොඳයි කියන ගඳයොන්ට කියන්න තියෙන්නේ හොඳයි කියන්න කලින් වචනේ තේරුම දැන ගන්න ඕන. සීතල යුද්ධෙත් එක්ක බටහිර කොලනි වෙලා තිබ්බ අපේ වගේ රටවල නිදහස ගනිද්දී තිබුනු බටහිර විරෝධයත් එක්ක බන්ඩාරනායක වගේ කපටියෝ සරදියෙල්, දුප්පතාගෙ හිතවතා වගේ impression එකක් එක්ක promote කරපු සමාජවාදෙ තමයි තවම දිරව ගන්න බැරුව ඉන්නේ. තවමත් සමාජවාදෙ හොඳයි කියන උන් ගොඩ දෙනෙක් සමාජවාදෙ කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ. කියවන්න කම්මැලියි නම් George orwell ගෙ 1984 කතාපොතේම film එක තියෙනවා.
    අති විශිෂ්ටයි ! මම කම්මැලි කම නිසා නොලියු සියල්ලම ඉතා පැහැදිලිව ලියලා තියනවා.

    තවත් නොතෙරෙනවනම් The cultural revolution වගේ බහුබූත ගෙනල්ලා මාඕ ලෝක්‌කා වගේ අන්තගාමින් කරපු මනුෂ්‍ය ගාතන හා මර්දනය ගැන කියවපල්ලා. මට අනුවනම් මානව පරිණාමය ඇතුලේ බිහිවූ සියලු අන්තගාමී දර්ශන වලටවඩා කොමියුනිස්ට්/සමාජවාදී ක්‍රම නිසා සිදුවූ මනුස්ව ගාතන ප්‍රමාණය වැඩියි ! හොදට මතක තියාගන්න මුලදීම හිට්ලරුත් කියාගන ආවේ ඔය සමාජවාදී ක්‍රම වල තියන සාමුහිකත්වය වගේ අදහස් හා ක්‍රම තමයි !

    මචන් George Orwell ගේ Animal farm හොදයි නේද 1984ට වඩා (මුලින්ම කියවන්න)?
    මම දැකපු විදිහට උදාහරණ අරගන යම්කිසි ක්‍රමවේදයක් ඉතාමත්ම විචිත්‍රවත් විදිහට විග්‍රහ කරපු කතාවක් තමයි Animal farm!!!

    මේ මගේ privet library එකෙත් එක තියනවා :yes: :

    aassdasas.jpg
     
    • Like
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    මචන් George Orwell ගේ Animal farm හොදයි නේද 1984ට වඩා (මුලින්ම කියවන්න)?
    මම දැකපු විදිහට උදාහරණ අරගන යම්කිසි ක්‍රමවේදයක් ඉතාමත්ම විචිත්‍රවත් විදිහට විග්‍රහ කරපු කතාවක් තමයි Animal farm!!!
    Ow. Animal farm hondai tamai 1984 walata wada. 1984 tikak boring animal farm ekat ekka baladdi. Mulatama kiyawaddii terum gannat lesi nisa animal farm hondai.
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    රනිල්ගෙ සමහර දේවල්වලට මම මාර කැමති
    1 බොරු කැටයම් නෑ
    2 Media සංදර්ශන නෑ
    3 මුලින් අපිට නොතේරුණත් පස්සෙ ටික කාලයක් ගියයම අපිට තේරෙනවා that was the best option to be done at that time
    ex-tabs for School Kids
    Increasing taxes and wanting to make everyone over 18 have tax files opened අපේ සමහර උන් මේකට කැමති නෑ

    ඉස්සර TV බැලුවා නම් ශිරන්ති හැමදාම කොහේ හරි මල් වට්ටියක් උස්සගෙන යනවා නැත්නම් පුත්ත 3 දෙනාගෙ මොකක් හරි බයිලාවක්
    දැන් බැලුවා නම් ඒවා නෑ හැබැයි ඉන්නවා නම් මොකක් හරි Meeting එකක්

    දේපල හම්බ කරලා නෑ තියෙන එවා දීලා තියෙනවා මිසක්. Politics නැතත් මිනිහට හොදට කාලා බීලා ඉන්න පුළුවන්

    I live in Australia and I know we cannot develop the country with all the past measures we been doing
    You got to pay taxes... If not it's always going to be the same.
    මෙහේ කෑගහන උන් Aussie වලදී ගානට Tax ගෙවනවා🤔
    හොඳ ටැක්ස් ක්‍රමයක් ඉන්දියාවේත් දැන් තියෙනවා. ලංකාවේ ඔය ක්‍රම ගේනවට අකමැති ටැක්ස් ගෙවන්නේ නැති මහාපරිමාණ ව්‍යාපාරිකයෝ. නැත්තම් කුඩු ,ආයුධ විකුණන එවුන්. හැම දියුණු රටකම හොඳ බදු ක්‍රම තියෙනවා. ඒ වගේම ඒ සල්ලිවලින් ආපහු ජනතාවටම සහන සපයනවා. ලංකාවේ වගේ එක එකාගේ සාක්කුවලට යන්නේ නෑ. රට දැන් තියෙන ප්‍රශ්නවලින් ගොඩ ගන්න ඕක කළ යුතුම දෙයක්.
     
    • Like
    Reactions: kinkon

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    JPV පෙනීසිටින සමාජවාදී / මාර්ක්ස් වාදී ක්‍රමයට මර්ධනය හැර කිසිම දෙයක් බෑ කියලා ලෝකමට්ටමින්ම ඔප්පුකරලා අ. 30කටත් වැඩියි ...එත් අපේ ගන්කබරයින්ට ඒක තේරෙන්නේ නෑ.

    වැස්සකට හරි කැම්පස් ගිය එකෙක් ඉන්නවනම් උන් දන්නවා ඔය අන්තරේ (JVP/පෙරටුගමින්) උන්ගේ බලකදවරු වල ඇත්තටම හැසිරෙන්නේ කොහොමද කියලා. කිසිම විරුද්ද මතයකට ඉඩ දෙනවා තියා , අහන්නවත් සුදානම් නැති නුගත් , ගන්කබර මානසිකත්වයක් තමයි උන්ට තියෙන්නේ.

    පල හුත්තෝ යන්න.. රටම බලන් හිටියේ මැයි මුල ගිහින් නාකි මයිනගේ මැරයෝ විරුද්ද මත වලට ගරුකරලා ආපු විදිය. බෝඩ් එකක් අල්ලන් හිටිය ගෑනු කෙනෙක්ට පිරිමි 10 ක් 12 ක් විතර ගහල බිම දාල තව පයිනුත් ගැහුවා.. මතක් කරලා දෙන්නද ටිකක් ඕනේ නං

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    පල හුත්තෝ යන්න.. රටම බලන් හිටියේ මැයි මුල ගිහින් නාකි මයිනගේ මැරයෝ විරුද්ද මත වලට ගරුකරලා ආපු විදිය. බෝඩ් එකක් අල්ලන් හිටිය ගෑනු කෙනෙක්ට පිරිමි 10 ක් 12 ක් විතර ගහල බිම දාල තව පයිනුත් ගැහුවා.. මතක් කරලා දෙන්නද ටිකක් ඕනේ නං

    Whats-App-Image-2022-07-21-at-3-38-02-PM.jpg