Latest Windows 11 22H2 Boot-Up Speeds with the Samsung 980 Pro! Damn.

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔන් ඕෆ් කර කර ඉදපන් පොන්ස් , ඔන් උනාට පස්සේ ssd nvme අතර ලොකු වෙනසක් නැ 🤭 ජසට් waste ඔෆ් මනි

    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,950
    1
    100,482
    113
    33
    Kalutara
    ඕක අලුත් අවුරුද්දට කලින්වත් පිහදලා කරලා තියාගනින්. මම ගෙනාපු මැසිමෙත් ඔහොම දුවිලි තිබ්බා. නිකන්ම බඩු සවුත්තු වෙනවා ඔහොම දූවිලි පිටින් තිබ්බම.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    ඔන් ඕෆ් කර කර ඉදපන් පොන්ස් , ඔන් උනාට පස්සේ ssd nvme අතර ලොකු වෙනසක් නැ 🤭 ජසට් waste ඔෆ් මනි

    පුක තමා 😂 උබ ඕක ඩිසයිඩ් කරේ ඔය වීඩියෝ එක බලලද :rofl:
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පුක තමා 😂 උබ ඕක ඩිසයිඩ් කරේ ඔය වීඩියෝ එක බලලද :rofl:
    video edit, content create කරන්නේ නැත්තං , ඕක ගන්න එක තේරුමක් න පොන්ස් , 500mbps ssd එකෙයි 5gbps nvme එකෙයි loading times බලපන් 1s ~3s වෙනසකට තුන්ගුණයක් වැඩිපුර වියදන් කරලා nvme ගහල වැඩක් තියෙනවද පොන්ස්, පුක තමා 🤭
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,925
    1
    28,164
    113
    axo7VRn_460swp.jpg
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,902
    1,403
    113
    Live in EARTH
    video edit, content create කරන්නේ නැත්තං , ඕක ගන්න එක තේරුමක් න පොන්ස් , 500mbps ssd එකෙයි 5gbps nvme එකෙයි loading times බලපන් 1s ~3s වෙනසකට තුන්ගුණයක් වැඩිපුර වියදන් කරලා nvme ගහල වැඩක් තියෙනවද පොන්ස්, පුක තමා 🤭
    boot speed eka witharak tibbahama hariyanawada ban