කවුද Andrew tate?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මු කියන ඒවා දරාගන්න බැරුව මස්ක් කාරයා ටුවිටර් එකවුන්ට් එකත් ban කළා නේද මුගේ
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,881
    16,823
    113
    Colombo
    Another Scammer

    මු කියන ඒවා දරාගන්න බැරුව මස්ක් කාරයා ටුවිටර් එකවුන්ට් එකත් ban කළා නේද මුගේ

    Jake Paul එක්ක match එකකුත් යනවා නේද ලඟදි
    මොකෙක්ද මූ? මොනා කරන එකෙක්ද? කොහේ එකෙක්ද? ඇයි මූ famous?
     
    • Like
    Reactions: Stimulus mind

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    Muge International version ekak :rolleyes:

    1672117239014.png
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මොකෙක්ද මූ? මොනා කරන එකෙක්ද? කොහේ එකෙක්ද? ඇයි මූ famous?
    Social media එකෙක් නේද.jake paul කියන්නෙත් එහෙම එකෙක්නේ. ඌ ලොකු ලොකු fighter ල එක්කත් fight යනවා challage කරලා.
    ඌ මුගෙනුත් ගේම ඉල්ලලා තියෙන්නේ.යයි fight එකක්
     
    • Like
    Reactions: rukshrulz

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    මොකෙක්ද මූ? මොනා කරන එකෙක්ද? කොහේ එකෙක්ද? ඇයි මූ famous?

    Boxing අනන් මනන් කරපු කෙනෙක්. ඊට පස්සේ Cam shows site එකක් කරලා තියෙනවා. කොහොමහරි දැන් Human Trafficking කේස් එකකටත් නඩුවක් යනවාලු මෙයාට විරුද්ධව.

    මාස හයකට වගේ උඩදී තමයි Famous වෙන්න පටන් අරන් තියෙන්නේ. කියන ගොන් කතාවලට තමයි famous වෙලා තියෙන්නේ.
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,881
    16,823
    113
    Colombo
    Social media එකෙක් නේද.jake paul කියන්නෙත් එහෙම එකෙක්නේ. ඌ ලොකු ලොකු fighter ල එක්කත් fight යනවා challage කරලා.
    ඌ මුගෙනුත් ගේම ඉල්ලලා තියෙන්නේ.යයි fight එකක්
    jake paul kiynne issara comedy videos dapu ekekne. tika tika influencer wela dn pissu kelinwa. andrew tate kiynne mona karana ekekda? ai u famous?
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    me mokekda bn? mona karana ekekda?
    world champion kick boxer kenek, mu shorts tiktok wlin viral wen ptn gtte,,, epara mu adin wge streamerslwa set krn live enna ptn gtta younf crowd eka allanna, epara muge shorts dana channels krn unta affliate links dunna uge course(hustler university) ekata minissu gennaganna, epara wade mattu wela yaddi mun affliate programme eka ain kraa,, mata mu ecchrm set na, matrix httk kiyaw kiyawa naki pinnya,, dn godk kal, muta joke ekwth agnna teren na pinny lankawe pakku moowa danagaddi mu banned wela unbanned welth iwri:ROFLMAO::ROFLMAO::ROFLMAO: hane hukee

    hama huttenma banned kr bng
    ------ Post added on Dec 28, 2022 at 1:48 PM
     
    • Wow

    saltbae pinnaya wage ekekda?
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    Social media එකෙක් නේද.jake paul කියන්නෙත් එහෙම එකෙක්නේ. ඌ ලොකු ලොකු fighter ල එක්කත් fight යනවා challage කරලා.
    ඌ මුගෙනුත් ගේම ඉල්ලලා තියෙන්නේ.යයි fight එකක්
    loku loku kiwwe ithin naki pinnyo ekka

    saltbae pinnaya wage ekekda?
    uta wdnm tik hodai heks
    ------ Post added on Dec 28, 2022 at 1:51 PM