මචන් මට පොඩි හෙල්ප් එකක් ඕනේ . මම api කරලා තියෙන්නේ .net core වලින් forntend react . Form එකක් තියනවා එකේ Add , Edit දෙකටම පාවිචි කරනවා .මේකෙදි master data ගොඩක් load කරනවා dropdown වලට .ඒවගේම Edit අවස්ථාවේදී Saved data and master data load කරන්නේ single request එකකින් Id එක පාස් කරලා කලින් save කරපු data ටිකයි මාස්ටර් data ටිකයි load කරන්නේ . මගේ ප්රශ්නේ තමයි දැන් ෆෝරම් එක load වෙන්න වෙලා යනවා මොකද මාස්ටර් data ගොඩක් තියන නිසා .
1.මේක ගොඩ දාගන්න පුළුවන් options ටිකක් කියන්න පුළුවන් ද?
2මම හිතුවේ මෙහෙම කරන්න . Edit අවස්ථාවේදී mastar data වෙනම load කරලා , saved data වෙනම load කරලා , dropdown වල save කරපු එක select වෙලා තියෙන්න සෙට් කරන්න ඕනේ .එතොකොට මාස්ටර් data වලට කලින් saved data load උනොත් value සෙට් කරද්දී ප්රශනයක් එන්නේ නැති වෙන්න කොහොමද කරන්නේ .
මේක කරන්න පුළුවන් හොඳම විදිය මොකක් ද ?