Rashiprabha Hot Dance in Sirasa TV

chater.com

Active member
  • Mar 29, 2013
    273
    82
    28
    3FoxtZ-XMwh_neCatMd3XXfZwXulTdEfoSIy6e6J7ibdmambAreVMjQ4200OY3hVNGUob923D7tl=s800-c-fcrop64=1,00000000ffffffff-nd-v1


     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,473
    30,488
    113
    අපායෙ දොරකඩ
    (❤️ ω ❤️)

    මම බෞද්ධයෙක් ඒ වුනාට ජේසුස් වහන්සේට ගරු කරනවා. ඒ වගේ උත්තමයෙක්ගේ උපත සමරන්නේ මේ වගේ විකාර කරලාද?

    They may be celebrating the sun in the former pagan way. (~ ̄▽ ̄)~
    ------ Post added on Dec 28, 2022 at 11:47 PM
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,240
    113
    මුණ නම් ටිකක් පොන්නයෙක්ගේ වගේ.
    හැබැයි මරු ඩාන්ස් එක.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,746
    17,686
    113
    ආගම් සේරම දැං outdated. 😅 එකකින් වත් ලෝකෙට වැඩක් වෙන්නෙ නෑ. ඒ වුනාට නත්තල් සමරනවා. ජේසුගෙ ලබ්බක් නිසා නෙවේ හැබැයි. 😂 Cultural event එකක් නිසා.
    2010-12 internet eke hira wela inna lankawe lin gembonta ohoma hitenawa. 2022 trend eka conservative, religious misak atheist labbak nemei. Ekai andrew tate wage un popular une.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ලන්කාවෙ නලු නිලියො ඔක්කොම අයිති රන්ගනටද බන්?? මූනෙ නිකන් ප්ලේබෝයි නිර්මාතෘ වගෙ චරිතයක් බිල්ඩ් කරන් යන්නෙ



     
    • Haha
    Reactions: siri_ayya

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම බෞද්ධයෙක් ඒ වුනාට ජේසුස් වහන්සේට ගරු කරනවා. ඒ වගේ උත්තමයෙක්ගේ උපත සමරන්නේ මේ වගේ විකාර කරලාද?
    mama niragamikayek eh unata rashipaba ta garu karanawa. eh wage uththamiyek natana ekakata jara hindi sinduwak danne mona wikarayak da?
     
    • Haha
    Reactions: kasun_kbp

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මෙයා හොඳ චරිතයක් තියෙන කෙනෙක් නේද? නැහැ, මේ කසාද බැඳගන්න බලාගෙන ඇහුවේ! මොකද, මෙයත් බොලිවුඩ් ගිහින් ජැකලින් අක්ක වගේ වැල වුනොත් රටට හොඳ නැහැනෙ! මෙයා බොලිවුඩ් ගියාට පස්සෙ සල්මන් වගේ කැ*යොන්ගෙන් ආරක්ෂා කරගන්නත් කවුරු හරි ඉන්න එපැයි නේද? මොකතේ කියන්නෙ සිහලුනි?