අද හවසට තනියම හෝ තව එකෙක් දෙන්නෙක් එක්ක පොඩ්ඩක් චිල් එකේ බියර් එකක් ගහන්න
කොළඹ අවට decent, Reasonable පබ් එකක් බාර් එකක කියපංකෝ..
කොළඹ කොටුව අවට, ලේක් හවුස්, ගෝල් ෆේස්, ටවුන් හෝල්, ඉබ්බන්වල, යූනියන් ප්ලෙස්, බොරැල්ල, වෝඩ් ප්ලේස් ඒරියා ඕකේ... 
කොළඹ අවට ප්ලෙස් වල වැඩිය සෙට් වෙලා නෑ
ඒකයි කොළඹ අවට මේ ප්ලෙස් වල Experience තියෙන අයගෙන් අහලා බැලුවේ, උඹලා දන්න කියන ගිහින් තියෙන Places තියෙනවා නම් කියන්න එතන Experience එකත් එක්කම 
මං වැඩිපුරම සෙට් තියෙන්නේ මාලඹේ, තලාහේනේ HQ Pub එකේ.. ඒ වගේ Place එකක් ශේප්
එහෙනම් කොල්ලෝ අපි ගියා..
බප්ම් එකක් දාලා හරි උදව්වක් දීපල්ලා..
අලුත් අවුරුද්ද පරිස්සමට සමරපල්ලා...