Pub, Bar & Restaurant Around Colombo

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    අද හවසට තනියම හෝ තව එකෙක් දෙන්නෙක් එක්ක පොඩ්ඩක් චිල් එකේ බියර් එකක් ගහන්න 🍻 කොළඹ අවට decent, Reasonable පබ් එකක් බාර් එකක කියපංකෝ.. :love: කොළඹ කොටුව අවට, ලේක් හවුස්, ගෝල් ෆේස්, ටවුන් හෝල්, ඉබ්බන්වල, යූනියන් ප්ලෙස්, බොරැල්ල, වෝඩ් ප්ලේස් ඒරියා ඕකේ... :yes:

    කොළඹ අවට ප්ලෙස් වල වැඩිය සෙට් වෙලා නෑ :no::( ඒකයි කොළඹ අවට මේ ප්ලෙස් වල Experience තියෙන අයගෙන් අහලා බැලුවේ, උඹලා දන්න කියන ගිහින් තියෙන Places තියෙනවා නම් කියන්න එතන Experience එකත් එක්කම :)

    මං වැඩිපුරම සෙට් තියෙන්නේ මාලඹේ, තලාහේනේ HQ Pub එකේ.. ඒ වගේ Place එකක් ශේප් :cool:

    එහෙනම් කොල්ලෝ අපි ගියා..
    බප්ම් එකක් දාලා හරි උදව්වක් දීපල්ලා..
    අලුත් අවුරුද්ද පරිස්සමට සමරපල්ලා...:):yes:
     
    • Like
    Reactions: wawula

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63

    Hotel Nipon eke cabinet eka hodai
    Slave Island.
     
    • Love
    Reactions: sudumalli2009

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,847
    5,288
    113
    අද හවසට තනියම හෝ තව එකෙක් දෙන්නෙක් එක්ක පොඩ්ඩක් චිල් එකේ බියර් එකක් ගහන්න 🍻 කොළඹ අවට decent, Reasonable පබ් එකක් බාර් එකක කියපංකෝ.. :love: කොළඹ කොටුව අවට, ලේක් හවුස්, ගෝල් ෆේස්, ටවුන් හෝල්, ඉබ්බන්වල, යූනියන් ප්ලෙස්, බොරැල්ල, වෝඩ් ප්ලේස් ඒරියා ඕකේ... :yes:

    කොළඹ අවට ප්ලෙස් වල වැඩිය සෙට් වෙලා නෑ :no::( ඒකයි කොළඹ අවට මේ ප්ලෙස් වල Experience තියෙන අයගෙන් අහලා බැලුවේ, උඹලා දන්න කියන ගිහින් තියෙන Places තියෙනවා නම් කියන්න එතන Experience එකත් එක්කම :)

    මං වැඩිපුරම සෙට් තියෙන්නේ මාලඹේ, තලාහේනේ HQ Pub එකේ.. ඒ වගේ Place එකක් ශේප් :cool:

    එහෙනම් කොල්ලෝ අපි ගියා..
    බප්ම් එකක් දාලා හරි උදව්වක් දීපල්ලා..
    අලුත් අවුරුද්ද පරිස්සමට සමරපල්ලා...:):yes:
    kaduwela river port eka patta. bite ehemath supiri. drive karanawanam ada colombo yanna epa.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    උබලා ඔහොම සෙට් වෙලා ගෙදර යන්නේ Uber Dagenada ?

    kaduwela river port eka patta. bite ehemath supiri. drive karanawanam ada colombo yanna epa.
    Wenada nm Drink 1k demmoth Taxi ekak aran thamai yanne.. ath ada drive karagena yanna thiyena nisa thamai beer walin shape wenna beluwe :(
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    rajagiriye shed eka piti passe pare thiyena wish bakers eke roof top eka ta giya nam budget pot eka.... bottle eliyen ganna ona... allapu idame thiyenne vine store eka...
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    rajagiriye shed eka piti passe pare thiyena wish bakers eke roof top eka ta giya nam budget pot eka.... bottle eliyen ganna ona... allapu idame thiyenne vine store eka...
    අවුරුද්දකට කලින් ඔතනට ගියා බං.. එතන අවුල් බං එදා වැස්ස දවසක් කොහොම හරි
     
    MafiaBoss

    Member
    Sep 4, 2022
    26
    6
    3
    Did you try MyTable app. It is easy to explore new venues and find out menus and the vibe also you can reserve via the app