Hutch & Airtel

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,643
    1
    9,240
    113
    colombo
    මම Mobile ලබ්බක් කථා කරේ නැහැ උබ මුලින්ම මගේ කොමෙන්ට් ටික කියවපන් මම කිව්වේ ලංකාවේ Internet ගැන 🤣
    මේ kavidu කියන ඩයල් එක යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. එලකිරි එකට අලුත් මන් හිතන්නේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,175
    113
    මාලඹේ
    මේ kavidu කියන ඩයල් එක යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ. එලකිරි එකට අලුත් මන් හිතන්නේ
    ඌ ම කියන එක ඌම දන්නේ නැහැ බං ඩයලොග් එකට බැනපු ගමන් පෝම් වෙනවා 🤣
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    hutch 4g dena ekath delay kale TRC ekata complain karala devices walata approval dena eka delay kala.
    news sites,pages boru danawa kiyala danne ada bn. :LOL:

    උබ Thread දැම්මේ උබේ Forum එකේ නෙවෙයි නේ🤭 ඇත්ත ද බෝරුද කියලා කියවන කට්ටිය තේරුම් ගනියි නේ 🤩
    ow.
    mama sources ekka kiwwe.uba wage boru damme na. :sneaky:
    ------ Post added on Dec 30, 2022 at 3:48 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,175
    113
    මාලඹේ
    news sites,pages boru danawa kiyala danne ada bn. :LOL:

    ow.
    mama sources ekka kiwwe.uba wage boru damme na. :sneaky:
    ------ Post added on Dec 30, 2022 at 3:48 PM
    හරි හරි හදිස්සි වෙන්න දෙයක් නැහැ නේ 🤭 ඔයාගේ Source එක බලලා කියවන කට්ටිය තේරුම් ගනියි නේ කවුද ඇත්ත කියන්නේ කියලා 🤣
     
    • Haha
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    හරි හරි හදිස්සි වෙන්න දෙයක් නැහැ නේ 🤭 ඔයාගේ Source එක බලලා කියවන කට්ටිය තේරුම් ගනියි නේ කවුද ඇත්ත කියන්නේ කියලා 🤣
    hadissi wela thiyenne uba neda?
    boruwak allagena tipper wela boruwa copy paste karagena yanawa hama thanama. :sneaky:
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මොකද මම කියපු බොරුව කියලා කියපන්කෝ මුලින්ම
    ara monopoly kathawa,nadu dapu kathawa boru neweida?
    SLT packages DBN,bell packages walata wada godak paaduyi wagema wena ayata licence ganna dunne na.e wage situation walata monpoly kiyanna puluwan.

    network 4ma 5G test karaddi,packages samana price range wala thiyeddi, network 4 athara tikk hoda connections thiyeddi paththaka inna uba kiyanawa mobile market eke monpoly thiyenawa kiyala. :giggle:
     
    • Like
    Reactions: kevin_levin

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,175
    113
    මාලඹේ
    ara monopoly kathawa,nadu dapu kathawa boru neweida?
    ඩයලොග් එක Hutch එකට නඩු දැම්මා කියලා නොදන්න එකෙක් නැහැ ලංකාවේ 🤣
    Airtel එක Unlimited Package එක දීලා මාස දෙකෙන් TRC එකට Complain කරා
    මේවා නොදන්න එකෙක් නැහැ ලංකාවේ 🤣🤣
    ඔයා දේවල් ටිකවත් නොදන්න උබ වගේ හුජ්ජ කොල්ලෙක් එක්ක නිකන් කතාවට යන එකත් අපරාදේ මගේ වේලාව 🤩🤩
     
    • Haha
    Reactions: Kavindu1221 and EVC

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ඩයලොග් එක Hutch එකට නඩු දැම්මා කියලා නොදන්න එකෙක් නැහැ ලංකාවේ 🤣
    Airtel එක Unlimited Package එක දීලා මාස දෙකෙන් TRC එකට Complain කරා
    මේවා නොදන්න එකෙක් නැහැ ලංකාවේ 🤣🤣
    ඔයා දේවල් ටිකවත් නොදන්න උබ වගේ හුජ්ජ කොල්ලෙක් එක්ක නිකන් කතාවට යන එකත් අපරාදේ මගේ වේලාව 🤩🤩
    me katha tika 100% aththa ban,, mkada mage gdak yaluwo innawa oya hama company ekama wage
    e kale un oya tika ohmama kiwa..

    nadu damma case
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,175
    113
    මාලඹේ
    me katha tika 100% aththa ban,, mkada mage gdak yaluwo innawa oya hama company ekama wage
    e kale un oya tika ohmama kiwa..

    nadu damma case
    ඔව් බං මුන් Hutch එක අනලා දැම්මා අපිට ඔය ISP ලාගෙන් ඇති වැඩක් නැහැ බං කාවූර් හරි කමක් නැහැ හරි විදියට Internet Package එකක් දෙනවා නම් . එහෙම දෙනවා නම් Online වැඩ කරන අයට ලොකු සහනයක් බන් උන් රටට ඩොලර් ගෙනෙයි.
     
    • Haha
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    ඔව් බං මුන් Hutch එක අනලා දැම්මා අපිට ඔය ISP ලාගෙන් ඇති වැඩක් නැහැ බං කාවූර් හරි කමක් නැහැ හරි විදියට Internet Package එකක් දෙනවා නම් . එහෙම දෙනවා නම් Online වැඩ කරන අයට ලොකු සහනයක් බන් උන් රටට ඩොලර් ගෙනෙයි.
    reportserslata dialog kiyala type karanna ona eka mobitel kiyala type wela kiyala neda oya kiyanne.:LOL:
    ubata thiyenne supiri molayak bn.

    hutch all planing to stand was failed. onece with atisalat 🙃
    yeah.
    now their 4G coverage is comparable to mobitel.
    but there are issues like speed,power backup
    ------ Post added on Dec 30, 2022 at 6:11 PM

    ඩයලොග් එක Hutch එකට නඩු දැම්මා කියලා නොදන්න එකෙක් නැහැ ලංකාවේ 🤣
    Airtel එක Unlimited Package එක දීලා මාස දෙකෙන් TRC එකට Complain කරා
    මේවා නොදන්න එකෙක් නැහැ ලංකාවේ 🤣🤣
    ඔයා දේවල් ටිකවත් නොදන්න උබ වගේ හුජ්ජ කොල්ලෙක් එක්ක නිකන් කතාවට යන එකත් අපරාදේ මගේ වේලාව 🤩🤩
    websites,newspaper karana unta typing mistake wela wennathi neda bn?😂😂😂
    Web capture_30-12-2022_181744_www.lankanewspapers.com.jpeg

    ------ Post added on Dec 30, 2022 at 6:19 PM
     
    • Like
    Reactions: Draco Malfoy

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    u kiyana tharam loku na.
    U.K. wala last place inne.asia walath samahara ratawal network ekka merge una.
    U.K. unit ekath vodafone ekka merge karanna vodafone ekka discuss karanawalu
    True. Hutchinson globally bahina kalawa except sri lanka.
    uba mobile, fixed kiyana 2 patalagena inne.:sneaky:
    mobile kiwwama mobile devices,mobile network withrayi adaala wenne.e kiwwe dialog mobile,airtel,hutch,mobitel.
    mobile market eke 1st dialog mobile.ekata hethuwa coverage,speed,customer care,new tech mulinma introduce karana nisa.
    mobile wala hama network ekema package samana nisa monopoly ekak dan thiyenawa kiyanna ba.
    Mekath hari lankawe mobile market eke "monopoly" ekak tibbe na but case natteth na. ex, content packs walin balu wadak karanne okkoma un. Internet data walata wada fb cheap wenna hethuwak na. nadu case itin normal dewal biz wala.
    fixed bb market ekata SLT,bell,DBN(dialog broadband network) adaalayi.fixed market ekedi wired connection wala SLT monopoly ekk hadagena innawa.anith network fibre network build karaddi nadu damma SLT eken.naduwen un paradayilu.dan fibre denna licence ganna puluwan wena ayata.
    Ow lankawe tama tiyenne dsl level packages. fiber network tibunata customerta eke potential eka labenawa adui. Dbn/lb 4g network nisa unta loku waradak kiyanna ba eth.
     
    • Like
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    True. Hutchinson globally bahina kalawa except sri lanka.

    Mekath hari lankawe mobile market eke "monopoly" ekak tibbe na but case natteth na. ex, content packs walin balu wadak karanne okkoma un.
    content based, unlimited packs okkoma wadak na.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    content based, unlimited packs okkoma wadak na.
    Content packs unge newest business model eka bn😕 apita set nathi unata godak unta unlimited fb kiwwama gb walata wada reach ekk ganna puluwan. Mekedi wenne low income ayata affordable price ekata unta ona service eka denawa, pro customers lagen profit karanawa, tax wage tamai 🥴

    Unlimited ewa dunne ara trc eke kalin hitapu ekagen berenna baruwa, ekekwath kamati na ekata 🤣