කතරගම, තිස්සමහාරම area එකෙ Agriculture land වල වටිනාකම කොහොමද? 40laks වලට අක්කර 2ක් වටිනවද? දෑනට මුං වගා කරල තියන ඉඩමක්.. සිතුල්පව්ව යාල පෑත්තට ළග.. Future investment විදිහට අරන් දාන එක වටිනවද?
ප.ලි. වෑවක් ගාව වගේ ලෑන්ඩ් ගන්නත් idea එකක් තියනව තිස්සමහරාම පෑත්තෙන්.. වෑව් ගාව ලෑන්ඩ් වල තියන ප්රශ්න මොනවද?
ප.ලි. වෑවක් ගාව වගේ ලෑන්ඩ් ගන්නත් idea එකක් තියනව තිස්සමහරාම පෑත්තෙන්.. වෑව් ගාව ලෑන්ඩ් වල තියන ප්රශ්න මොනවද?
Last edited: