Buy land in Tissamaharama area

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    කතරගම, තිස්සමහාරම area එකෙ Agriculture land වල වටිනාකම කොහොමද? 40laks වලට අක්කර 2ක් වටිනවද? දෑනට මුං වගා කරල තියන ඉඩමක්.. සිතුල්පව්ව ‍යාල පෑත්තට ළග.. Future investment විදිහට අරන් දාන එක වටිනවද?

    ප.ලි. වෑවක් ගාව වගේ ලෑන්ඩ් ගන්නත් idea එකක් තියනව තිස්සමහරාම පෑත්තෙන්.. වෑව් ගාව ලෑන්ඩ් වල තියන ප්‍රශ්න මොනවද?
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,499
    8,518
    113
    kandy
    depend wenawa land eke location eka anuwa saha cultivate karala tiyana dewal anuwa. Thawa wewak laga nam padu na. hotel ekak danna tibuna. nikama nikam land ekak nam padui neda
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,571
    66,841
    113
    mona agriculture da.room dekak hadala couple rent deepan 2000 plus unta
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,228
    1
    57,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Loop Wtf GIF
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,632
    3,353
    113
    Ai echchara mila...road access tinawada???ochchara wenawada oya hariye idam dan??
    කතරගම, තිස්සමහාරම area එකෙ Agriculture land වල වටිනාකම කොහොමද? 40laks වලට අක්කර 2ක් වටිනවද? දෑනට මුං වගා කරල තියන ඉඩමක්.. සිතුල්පව්ව ‍යාල පෑත්තට ළග.. Future investment විදිහට අරන් දාන එක වටිනවද?
     
    • Like
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,978
    31,763
    113
    කතරගම, තිස්සමහාරම area එකෙ Agriculture land වල වටිනාකම කොහොමද? 40laks වලට අක්කර 2ක් වටිනවද? දෑනට මුං වගා කරල තියන ඉඩමක්.. සිතුල්පව්ව ‍යාල පෑත්තට ළග.. Future investment විදිහට අරන් දාන එක වටිනවද?

    ප.ලි. වෑවක් ගාව වගේ ලෑන්ඩ් ගන්නත් idea එකක් තියනව තිස්සමහරාම පෑත්තෙන්.. වෑව් ගාව ලෑන්ඩ් වල තියන ප්‍රශ්න මොනවද?
    Reservations included da nadda kiyala hondata hoyapan
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,551
    22,672
    113
    අම්බකිස්ස
    අනේ මන්දා ගනන් වැඩි වගේ.උබ පොඩ්ඩක් හොයලා බලපන්.දැනට ආදායම් එන වගාවක්ද පාලුවට ගිය වගාවක්ද
     
    • Like
    Reactions: NRTG

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,630
    1,688
    113
    Galle
    Wawak gawanam tiyenne wassata uturunakota yatawenawada balapan..samahara wahi walata patta palatama yatawenawa...etakota wag boru..wawata uding tiyena iwuraka ganin...etakota loku aulak na...
     
    • Like
    Reactions: NRTG