මම ටැක්ස් සීන් ගැන පොරක් නෙමෙයි බං. ඒත් මට තේරෙන විදියට මෙහෙමයි.
අපි FD එකක් දානව කියන්නෙ ඒක අපේ ඉන්කම් එකක් නේ. එතකොට ඉන්කම් ටැක්ස් තමයි ගෙවන්නෙ අපි. එතකොට ඒකෙ හැටියට මාසෙට ලක්ෂයකට වඩා උපයන හැම එකාම ටැක්ස් ගෙවන්න ඕන. මොකද ලක්ෂයක් වෙනකල් විතරයි රිලීෆ් එකක් තියෙන්නෙ. එතැනින් පස්සෙ එක එක කාණ්ඩ වලට එක එක විදියට ටැක්ස් වදිනව ඒක කවුරුත් දන්නව නේ. එතකොට මේ FD වලින් එන ඉන්කම් එකත් අපේ සාමාන්‍ය ඉන්කම් එකට එකතු වෙන්න ඕන. අන්න ඒක තමයි මම කියන්නෙ.
හිතපං උඹට ලක්ෂයක සැලරි එකක් ලැබෙනව කියල. එතකොට ඒ ලක්ෂයට උඹ ටැක්ස් ගෙවන්න ඕන නෑ නේ. එතකොට හිතන්න ඒ සැලරි එකට අමතරව තව FD එකකින් මාසෙට 50,000ක් ලැබෙනව කියල. අන්න එතකොට ඒ ඉන්කම් එකයි සැලරි එකයි දෙකම එකට එකතු උන ගමන් උඹ ටැක්ස් ලයබල් වෙනව. එතකොට අර 50,000 ඒ අදාළ රේට් එකෙන් ගෙවන්න වෙනව. එතකොට අර 50,000ට ටැක්ස් 3500ක් ගෙවන්න වෙනව(https://simplebooks.com/srilanka/tax-calculator/ මේකෙන් කැල් කරල බලන්න).
එතකොට ඇඩ්වාන්ස් එකක් විදියට මුං FD එක උඹේ අතට දෙද්දි සීයට පහක් කපනව. එතකොට මම උඩ කියපු උදාහරණයෙ හැටියට අතට එන්නෙ 47,500යි උඹට. 50,000ක් නෙමෙයි. හැබැයි ඒත් උඹට 3,500ක් ගෙවන්න වෙනව ටැක්ස් ලයබල් නිසා. එතකොට අතැනින් අඩු උන 2500ට අමතරව තවත් රුපියල් 1000ක් උඹට රජයට ගෙවන්න වෙනව. හැමතිස්සෙම අර ඇඩ්වාන්ස් විදියට කැපුන WHT එක අඩු කරන්න පුලුවන්.
එතකොට උඹ ඇත්තටම ටැක්ස් ලයබල් නැත්නම්. අපි හිතමු සැලරි එකක් මුකුත් නෑ. FD එකකින් මාසෙට 75,000ක් විතර එනව. එච්චරමයි ඉන්කම් එක. එතකොටත් උඹෙන් 5% ඇඩ්වාන්ස් එක කපාගෙන තමයි 75,000 ගානක් අඩු වෙලා අතට එන්නෙ. ඒත් ඇත්තටම උඹ ටැක්ස් ලයබල් නෑ ඉන්කම් එක අඩු නිසා. අන්න එහෙම අවස්ථාවකදි අර WHT එක ක්ලේම් කරල ආයිත් ගන්න හරි එහෙම නැත්නම් බෑන්ක් එකෙන් ඒක නොකපා හරින්න ලියුමක් දෙන්න හරි මොනව හරි ක්‍රමයක් ඇති.
මට තේරුන විදියට සීන් එක මෙහෙම...
You are correct.
Earlier this(WHT on interest was paid for more than a decade ! in late 90s also in 2000-2010? )was there for quite some time, but the banks also had a letter to get signed saying you are not tax liable and if you signed they did not deduct it. If you did not sign this letter deduction was automatic. This was done for a very long time!
Earlier When WHT was paid it was the final tax liability (That means even if you are a tax payer once WHT is paid it is final payment for interest income now despite 5% payment even remaining interest can again be liable for tax.
It also allows a person who is living on interest income (eg retired persons), whose interest income is sole income and less than 100,000 to seek stop order from inland revenue
So this WHT on interest was not a new thing but this time it was done differently!
If I am not mistaken, WHT on interest was removed by Ravi Karunakayake as FM in 2015!
This shows wrong tax policies were implemented by UNP and GR that led the country to this sad situation.
We need to pay taxes as we get lot of free things Eg Education, Health, and also subsidies Transport-bus,train, till recently even electricity fuel! So it is Rs5 tax if you get an interest of Rs 100
Where do govt get money ? another Chinese Loan at high interest rate with some kick backs to few? This is what happened for some time !!
Reality is bitter !