5% tax on Deposits

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    thopila dan apiwa dekkahama baye duwanawa neda ranilge gu kana sakkili balla,
    hangila inne nethuwa ara mentioned karala thiyena thread walata awilla katha karapanko, ranil puke arina serata hangila inne ponnaya
    ගැලපෙන් නැනෙ, බයිල කියවන්ඩම ඉරාගෙන..මදැයි රාජපක්ශට කෙලවන්ඩ ගෝල්ෆේස් ලැගන් ජෙප්පන්ට පුක දුන්න නේද, අන්තිමට පුකේ ඇරපු ජෙප්පොම කෝචොක් කරනව පොන්නයලට, බස් එලනවන ඩයිවර්ගෙ ගෝල පොන්නයන්ට වෙච්ච දෙයක්.🤣🤣🤣🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672

    jeppo baiyo gena newei kiuwe ponnayo. kondak thiyanam mentioned karala thiyena thread walata waren, ai wate duwagena baila gahanne??? rede rewila penala yanne ai??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    jeppo baiyo gena newei kiuwe ponnayo. kondak thiyanam mentioned karala thiyena thread walata waren, ai wate duwagena baila gahanne??? rede rewila penala yanne ai??
    මම තෙර්ඩ්වල ඉන්නවද පැනල යනවද ෆේක් බස්සන් උබල වගේ ගූ වෙනවද කියල කිරියෙ ඇඩ්මින්ගෙ ඉදල හැමෝම දන්නව, උබල වගේ පොන්නයො නෙමේ අපි ජෙනුයින් පොරවල් , තොපි මේ වැල්ලෙ ලැගන් ජෙප්ප්නට පුක අල්ලපු පොන්නයොනෙ කියවන් නැතුව මාරු වෙයන්, බල්ලො ගහන පොන්නයො😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,897
    31,679
    113
    Lakepankawe ac room wala inna wesa haththa nadaththu karanna maragena badu gahana ratak meka...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    මම තෙර්ඩ්වල ඉන්නවද පැනල යනවද ෆේක් බස්සන් උබල වගේ ගූ වෙනවද කියල කිරියෙ ඇඩ්මින්ගෙ ඉදල හැමෝම දන්නව, උබල වගේ පොන්නයො නෙමේ අපි ජෙනුයින් පොරවල් , තොපි මේ වැල්ලෙ ලැගන් ජෙප්ප්නට පුක අල්ලපු පොන්නයොනෙ කියවන් නැතුව මාරු වෙයන්, බල්ලො ගහන පොන්නයො😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    Admin kathawak newei oi, mentioned karala thiyena thread walata enna konda pana nedda ponnayo. ai baya?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,048
    8,319
    113
    Ekathawa terunne ne matan. Hitapan mata income ekatat tax ekak kapanawa kiyala etakota okatat wenama gewanna wenawa neda
    මම ටැක්ස් සීන් ගැන පොරක් නෙමෙයි බං. ඒත් මට තේරෙන විදියට මෙහෙමයි.
    අපි FD එකක් දානව කියන්නෙ ඒක අපේ ඉන්කම් එකක් නේ. එතකොට ඉන්කම් ටැක්ස් තමයි ගෙවන්නෙ අපි. එතකොට ඒකෙ හැටියට මාසෙට ලක්ෂයකට වඩා උපයන හැම එකාම ටැක්ස් ගෙවන්න ඕන. මොකද ලක්ෂයක් වෙනකල් විතරයි රිලීෆ් එකක් තියෙන්නෙ. එතැනින් පස්සෙ එක එක කාණ්ඩ වලට එක එක විදියට ටැක්ස් වදිනව ඒක කවුරුත් දන්නව නේ. එතකොට මේ FD වලින් එන ඉන්කම් එකත් අපේ සාමාන්‍ය ඉන්කම් එකට එකතු වෙන්න ඕන. අන්න ඒක තමයි මම කියන්නෙ.
    හිතපං උඹට ලක්ෂයක සැලරි එකක් ලැබෙනව කියල. එතකොට ඒ ලක්ෂයට උඹ ටැක්ස් ගෙවන්න ඕන නෑ නේ. එතකොට හිතන්න ඒ සැලරි එකට අමතරව තව FD එකකින් මාසෙට 50,000ක් ලැබෙනව කියල. අන්න එතකොට ඒ ඉන්කම් එකයි සැලරි එකයි දෙකම එකට එකතු උන ගමන් උඹ ටැක්ස් ලයබල් වෙනව. එතකොට අර 50,000 ඒ අදාළ රේට් එකෙන් ගෙවන්න වෙනව. එතකොට අර 50,000ට ටැක්ස් 3500ක් ගෙවන්න වෙනව(https://simplebooks.com/srilanka/tax-calculator/ මේකෙන් කැල් කරල බලන්න).
    එතකොට ඇඩ්වාන්ස් එකක් විදියට මුං FD එක උඹේ අතට දෙද්දි සීයට පහක් කපනව. එතකොට මම උඩ කියපු උදාහරණයෙ හැටියට අතට එන්නෙ 47,500යි උඹට. 50,000ක් නෙමෙයි. හැබැයි ඒත් උඹට 3,500ක් ගෙවන්න වෙනව ටැක්ස් ලයබල් නිසා. එතකොට අතැනින් අඩු උන 2500ට අමතරව තවත් රුපියල් 1000ක් උඹට රජයට ගෙවන්න වෙනව. හැමතිස්සෙම අර ඇඩ්වාන්ස් විදියට කැපුන WHT එක අඩු කරන්න පුලුවන්.

    එතකොට උඹ ඇත්තටම ටැක්ස් ලයබල් නැත්නම්. අපි හිතමු සැලරි එකක් මුකුත් නෑ. FD එකකින් මාසෙට 75,000ක් විතර එනව. එච්චරමයි ඉන්කම් එක. එතකොටත් උඹෙන් 5% ඇඩ්වාන්ස් එක කපාගෙන තමයි 75,000 ගානක් අඩු වෙලා අතට එන්නෙ. ඒත් ඇත්තටම උඹ ටැක්ස් ලයබල් නෑ ඉන්කම් එක අඩු නිසා. අන්න එහෙම අවස්ථාවකදි අර WHT එක ක්ලේම් කරල ආයිත් ගන්න හරි එහෙම නැත්නම් බෑන්ක් එකෙන් ඒක නොකපා හරින්න ලියුමක් දෙන්න හරි මොනව හරි ක්‍රමයක් ඇති.

    මට තේරුන විදියට සීන් එක මෙහෙම...
     
    • Like
    Reactions: chinthi123

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth

    Ela machan thanks for the explanation
     
    • Like
    Reactions: chami2015

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    පොලිය විතරක් ලක්ෂයක් එනවනම් රු. 5000යි මාසෙට ඔය ටැක්ස් එක. අවුලක් නෑ ඕවා හරි දේවල් වලට පාවිච්චි වෙනවනම්. නිකන් ඉඳලා ලක්ෂයක් හම්බ කරන එකෙක්ගෙන් 5000ක් ගත්තට අවුලක් නෑ මමනම් කියන්නෙ හරි දේවල් වලට පාවිච්චි වෙනවනම් ඒ ගන්න සල්ලි ආණ්ඩුවෙන්. 10000ක් පොලී ගන්න එකාගෙන් රු. 500ක් මාසෙට ගන්නවා ආණ්ඩුවට. ඒ වගේ පොඩි ගාණක් ඉතින්.

    මේ සල්ලිත් අරන් හොරා කනවනම් ඒ හොරාකන එවුන්ට කෙලවිලාම යන්නෝන
     
    • Like
    Reactions: jeewan tk

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    දැන් ඉතින් කෝට් කර ගන්ඩත් කොන්ද පන නැ , වටෙන් පුක පෙන්නල මාරු වෙනව , තව මසයක් දෙකක් යද්දි අතුරුදහන්ම වෙයි, කොරාද දැන් රාජපක්ශට???🤣🤣🤣🤣

    අතුරුදහන්ම wela wage
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,915
    27,230
    113
    භාන්ඩාගාරේ නාකි වේස කැරි හොරු හෙළුවෙන් :angry:.

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    මම ටැක්ස් සීන් ගැන පොරක් නෙමෙයි බං. ඒත් මට තේරෙන විදියට මෙහෙමයි.
    අපි FD එකක් දානව කියන්නෙ ඒක අපේ ඉන්කම් එකක් නේ. එතකොට ඉන්කම් ටැක්ස් තමයි ගෙවන්නෙ අපි. එතකොට ඒකෙ හැටියට මාසෙට ලක්ෂයකට වඩා උපයන හැම එකාම ටැක්ස් ගෙවන්න ඕන. මොකද ලක්ෂයක් වෙනකල් විතරයි රිලීෆ් එකක් තියෙන්නෙ. එතැනින් පස්සෙ එක එක කාණ්ඩ වලට එක එක විදියට ටැක්ස් වදිනව ඒක කවුරුත් දන්නව නේ. එතකොට මේ FD වලින් එන ඉන්කම් එකත් අපේ සාමාන්‍ය ඉන්කම් එකට එකතු වෙන්න ඕන. අන්න ඒක තමයි මම කියන්නෙ.
    හිතපං උඹට ලක්ෂයක සැලරි එකක් ලැබෙනව කියල. එතකොට ඒ ලක්ෂයට උඹ ටැක්ස් ගෙවන්න ඕන නෑ නේ. එතකොට හිතන්න ඒ සැලරි එකට අමතරව තව FD එකකින් මාසෙට 50,000ක් ලැබෙනව කියල. අන්න එතකොට ඒ ඉන්කම් එකයි සැලරි එකයි දෙකම එකට එකතු උන ගමන් උඹ ටැක්ස් ලයබල් වෙනව. එතකොට අර 50,000 ඒ අදාළ රේට් එකෙන් ගෙවන්න වෙනව. එතකොට අර 50,000ට ටැක්ස් 3500ක් ගෙවන්න වෙනව(https://simplebooks.com/srilanka/tax-calculator/ මේකෙන් කැල් කරල බලන්න).
    එතකොට ඇඩ්වාන්ස් එකක් විදියට මුං FD එක උඹේ අතට දෙද්දි සීයට පහක් කපනව. එතකොට මම උඩ කියපු උදාහරණයෙ හැටියට අතට එන්නෙ 47,500යි උඹට. 50,000ක් නෙමෙයි. හැබැයි ඒත් උඹට 3,500ක් ගෙවන්න වෙනව ටැක්ස් ලයබල් නිසා. එතකොට අතැනින් අඩු උන 2500ට අමතරව තවත් රුපියල් 1000ක් උඹට රජයට ගෙවන්න වෙනව. හැමතිස්සෙම අර ඇඩ්වාන්ස් විදියට කැපුන WHT එක අඩු කරන්න පුලුවන්.

    එතකොට උඹ ඇත්තටම ටැක්ස් ලයබල් නැත්නම්. අපි හිතමු සැලරි එකක් මුකුත් නෑ. FD එකකින් මාසෙට 75,000ක් විතර එනව. එච්චරමයි ඉන්කම් එක. එතකොටත් උඹෙන් 5% ඇඩ්වාන්ස් එක කපාගෙන තමයි 75,000 ගානක් අඩු වෙලා අතට එන්නෙ. ඒත් ඇත්තටම උඹ ටැක්ස් ලයබල් නෑ ඉන්කම් එක අඩු නිසා. අන්න එහෙම අවස්ථාවකදි අර WHT එක ක්ලේම් කරල ආයිත් ගන්න හරි එහෙම නැත්නම් බෑන්ක් එකෙන් ඒක නොකපා හරින්න ලියුමක් දෙන්න හරි මොනව හරි ක්‍රමයක් ඇති.

    මට තේරුන විදියට සීන් එක මෙහෙම...
    You are correct.
    Earlier this(WHT on interest was paid for more than a decade ! in late 90s also in 2000-2010? )was there for quite some time, but the banks also had a letter to get signed saying you are not tax liable and if you signed they did not deduct it. If you did not sign this letter deduction was automatic. This was done for a very long time!
    Earlier When WHT was paid it was the final tax liability (That means even if you are a tax payer once WHT is paid it is final payment for interest income now despite 5% payment even remaining interest can again be liable for tax.
    It also allows a person who is living on interest income (eg retired persons), whose interest income is sole income and less than 100,000 to seek stop order from inland revenue
    So this WHT on interest was not a new thing but this time it was done differently!
    If I am not mistaken, WHT on interest was removed by Ravi Karunakayake as FM in 2015!
    This shows wrong tax policies were implemented by UNP and GR that led the country to this sad situation.
    We need to pay taxes as we get lot of free things Eg Education, Health, and also subsidies Transport-bus,train, till recently even electricity fuel! So it is Rs5 tax if you get an interest of Rs 100
    Where do govt get money ? another Chinese Loan at high interest rate with some kick backs to few? This is what happened for some time !!
    Reality is bitter !
     
    • Love
    Reactions: chami2015