Desire to cease all Desires And Budda

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,389
    4,264
    113
    Gampaha
    FB_IMG_1642792231469.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    මේක අර thread එකෙත් අපි කතා කරානේ බන්.. අනිත් තණ්හාවන් නැති කරන තෙක් මේ ආශාව / කැමැත්ත අවශ්‍යයි.. සියලු ආශාවන් නිරුද්ද වීමේදී මේ ආශාවත් නිරුද්ධ වෙලා යනවා..

    (මේක මං නෙවෙයි බුදුහාමුදුරුවෝ මයි කියල තියෙන්නෙ )
     
    YoYoBoy92

    Well-known member
  • Mar 3, 2022
    292
    851
    93
    උත්තරයක් දෙන්නත් හිතලා, පාදිලියෙක්ට පුක දෙන පල්ලි කාක්කෙක් නිසා ignored
     
    • Like
    Reactions: siri_ayya

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    Ignorance is the main reason for suffering.

    btw, one has the desire to meet someone. he gets out from house with that desire. then he walks on the street. he still has the desire. he knocks the door. he still has the desire to meet that person. now he meets that person. does he still have desire?
     
    • Like
    Reactions: siri_ayya

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,389
    4,264
    113
    Gampaha
    Ignorance is the main reason for suffering.

    btw, one has the desire to meet someone. he gets out from house with that desire. then he walks on the street. he still has the desire. he knocks the door. he still has the desire to meet that person. now he meets that person. does he still have desire?
    First one is done. He might have some new
    මේක අර thread එකෙත් අපි කතා කරානේ බන්.. අනිත් තණ්හාවන් නැති කරන තෙක් මේ ආශාව / කැමැත්ත අවශ්‍යයි.. සියලු ආශාවන් නිරුද්ද වීමේදී මේ ආශාවත් නිරුද්ධ වෙලා යනවා..

    (මේක මං නෙවෙයි බුදුහාමුදුරුවෝ මයි කියල තියෙන්නෙ )
    Hari machan atta eth its still a Desire neh Balapan oya ape Achchila , Niwan yanna kochchara Thanha karanawada kiyala ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,021
    1,966
    113
    First one is done. He might have some new

    Hari machan atta eth its still a Desire neh Balapan oya ape Achchila , Niwan yanna kochchara Thanha karanawada kiyala ?

    ඒ ඉතින් ආචිච්ලගෙ තියෙන අවුල මිසක් දර්මයෙ අවුලක් නෙවේ නෙ..ආච්චිලා කරන වැඩ වලින් දර්මය මනින්න උබට පිස්සුද බන්?

    දර්මයෙ ඩිසයර් එක නැති කරන එක නෙවේ නෙ ටාර්ගට් එක...ටාර්ගට් එක තමයි එක්සිස්ටන්ස් එක ප්‍රශ්න කරන එක. එක්සිස්ටන්ස් එක හරියට දකින එකනාගෙ ඩිසයර් එක නැති වෙනව... එහෙම නැතිව ඩිසයර් එක නති කරන්න දැගලූවාට ඒක කරන්න පුලුවන් දෙයක් නෙවේ..

    උබ ඔය දාල තියෙන එක ලබ්බක්ව්ත් දර්මය නෙවෙ...පොඩ්ඩක් දර්මය ඉගෙනගෙන දාපන්කො රියල් ප්‍රශ්න තියෙනව ඒව...මේව කොමිටල් නෙ බන්..