මම electric bicycle එකක් දිනලා එ්කෙ යද්දි තොපිට ගොඩාක් රිදෙයි
ගත්ත ගමන් හැන්දක් කෑවා. පට්ට රසයි.
anikwa wagema okath mekage boruwak... mu me kohewath inna nikamek

මූ මාගරින් වලත් තියන බාලම , ගාන අඩුම එක අරන් ඇවිත් ජිවිතේ පලවෙනි පාරට කාල බටර් ලුඊක්ක. අපි නන් ගන්නෙ හයිලන්ඩ් බටර් එක.
ඕකව pyramid lanka (Pvt) ltd එකට එක්ක ගිහිල්ලා පෙන්නන්න වෙයි හදන විදිය නැත්නම් මෙතන මැරෙයි මේවා තමා උට්ටෝ බටර් කියලඕවා මාජරින් තමයි ගොන් බිජ්ජො. Water content ටිකක් වැඩි හින්ද legally මාජරින් කියන්න බෑ ඒ හින්ද fat spread කියල ගහන්නෙ.
ඒක නෙමේ හොදම වැඩේ, මේවට බටර් කියන එකා මාජරින් කියන උන්ට අඩු කුලේලු.
බටර් කියන්නෙ කිරි වලින් හදන එකක් වේසියෙ. මාජරින්, fat spread හදන්නෙ පාම් ඔයිල් වලින්.


එළවලු නිස්සාරණය කරලා කියන්නේ පාම් තෙල් තමා නේ.ඕවා මාජරින් තමයි ගොන් බිජ්ජො. Water content ටිකක් වැඩි හින්ද legally මාජරින් කියන්න බෑ ඒ හින්ද fat spread කියල ගහන්නෙ.
ඒක නෙමේ හොදම වැඩේ, මේවට බටර් කියන එකා මාජරින් කියන උන්ට අඩු කුලේලු.
බටර් කියන්නෙ කිරි වලින් හදන එකක් වේසියෙ. මාජරින්, fat spread හදන්නෙ පාම් ඔයිල් වලින්.
ඔව්. Vegetable Oil කියන්නෙත් පාම් ඔයිල්. පාම් ඔයිල් වල ගැටලුවක් නෑ හැබැයි.එළවලු නිස්සාරණය කරලා කියන්නේ පාම් තෙල් තමා නේ.![]()